පච්ච කොටපු එකෙක් මහන උනාම

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොතනකවත් නිර්වාණයට බාධාවක් මම කියල නෑනේ...
    ඔයා වලිගේ පාගාගෙන වගේ නෙහ්.... මම පැහැදිලිව කිව්වේ මහණකමට බැලිය යුතු ශරීර අංග ලක්ෂණ උපසම්පදාවේ ද බලන එක බුද්ධි ගෝචරද කියලයි.... පස්සට ගිහිල්ල මුල්ම පේජ් එක බලන්න...

    mama kiwwe sanga samajaye aramuna darma pracharaya misak thaniyaa goda yema noweya. e sandaha sudusukam atha. ewa pilipadiya yutuya.
    පස්සට ගිහිල්ල මුල්ම පේජ් එක බලන්න... ayi samanera widiyata inne iyalath liwwa.

    ශරීර අංග ලක්ෂණ උපසම්පදාවේ ද බලන එක බුද්ධි ගෝචරද කියලයි.
    ayi balanne kiyala liwwa. nianata neweyi iya sudusukama. andayo goluwo beero tyagena darmaya geniyanna bea. terum ganna kiyana de.

    mata pahara denne waradi konakin. mama kiyanne wenath deyak
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල පට්ට ආතල් පොරවල්......
    අපිට කෙලින්න බලං ඉන්න පොන්න වේසාවෙක් ත්‍රෙඩ් එකක් දානවා...උඹල පැනල දෙනවා....
    අරූ පුකෙනුත් හිනා වෙනව ඇති.....

    තාම බෑනේ උඹලට මේ ඇමසින් කියන අවලමා ව ඉග්නෝ කරන්න.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පිලි නොගන්න එකාට ඔලුවෙන් හිටන් කිව්වත් පිලිගන්නෙ නෑනෙ. උබටත් ඒවගේ තමා ධර්ම කරුනු අවබෝධ කරගන්නත් පිනක් තියෙන්නෙ ඕනෙය කියන්නෙ ඒකනෙ.. :lol:

    මම කියන දේ තේරෙන්නේ නැද්ද බ්‍රෝ... ඕවා පොත්වල තිබුණට දැන් ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වෙනවද...? හැම දවසකම හාමුදුරුවෝ කෙනෙක් ප‍්‍රසිද්ධියේ ඔය නීති කඩ කරනවා රටම දකිනවා... ඒ එක හාමුදුරුවෝ කෙනෙකුටවත් ඔය නීතිය කි‍්‍රයාත්මක වෙලා තියෙනවද... කවුද භික්ෂු ශාසනයෙන් නෙරපලා තියෙන්නේ..... :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක්ද මෝඩකම.... අපේ පන්සලේ සෙට් එකක් ඉන්නවා... උන් හැමදාම හැන්දෑවට පන්සලට යනවා... බාබුල් කනවා, කැරම් ගහනවා, ෆිල්ම් බලනවා.. හාමුදුරුවෝ ඒ අයට කැමතියි... ඒ අයත් හාමුදුරුවන්ට කැමතිය... අන්‍යොන්‍ය පිට කසා ගැනීම.... යථාවබෝධය තියෙන බහුතරය ඒ දිහා බලාගෙන ඉන්නවා... මොකද අන්තිමට වලියකින් කෙළිය ඉවර වෙන නිසයි.... අපි අවංකවම කතා කළොත් අද ලංකාවේ තියෙන්නේ සිටු මැදුරු වගේ පන්සල්... ඒ පන්සලේ හාමුදුරුවරු උපරිම දෙනමයි තුන් නමයි වැඩ ඉන්නේ... හැබැයි හාමුදුරුවෝ තවමත් සම්මාදමේ යනවා පන්සලේ සංවර්ධනය උදෙසා... හැබැයි පන්සලට සිව් පසයෙන් උපකාර කරන මිනිසුන් පැල්පතක ජීවත් වෙලා එදා වේල නොකා හරි තමන්ට කරන්න පුලූවන් සත්කාරය කරනවා.. මොන හාමුදුරුවෝද ගමේ පන්සලේ එක දුප්පත් පවුලක් ගොඩ දාන්න උදව් කරල තියෙන්නේ.... දැන් ගොඩක් අය හාමුදුරුවෝ දැක්කම හැංගෙනවා... මොකච කීයක් හරි කඩා ගන්න තමයි එන්නේ කියලා... තිත්තයි ඒ වුණාට ඇත්ත ඒක තමයි සහෝදරයා.... ඔය නිකං සූත‍්‍රය දිග හැරගෙන මන්ත‍්‍ර ජප කලාට වැඩක් නෑ... භික්ෂුවකට තියෙනවා මහා සමාජ කාර්යභාරයක්.... ඒක නැතිව නිවන් උදෙසාම කි‍්‍රයා කරනවා නම් පන්සලෙන් නික්මිලා අල්පේච්ච ජීවිතයක් ගත කරන්න ඕන... පච්චය කැළල නෙවෙයි ප‍්‍රශ්නය... භික්ෂුවගේ කි‍්‍රයා කලාපය....

    මේවා තමා පිරිහීම්. මම් ඒවා ගැන කතාකලේ නෑ මෙතන
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    mama kiwwe sanga samajaye aramuna darma pracharaya misak thaniyaa goda yema noweya. e sandaha sudusukam atha. ewa pilipadiya yutuya.
    පස්සට ගිහිල්ල මුල්ම පේජ් එක බලන්න... ayi samanera widiyata inne iyalath liwwa.

    ayi balanne kiyala liwwa. nianata neweyi iya sudusukama. andayo goluwo beero tyagena darmaya geniyanna bea. terum ganna kiyana de.

    mata pahara denne waradi konakin. mama kiyanne wenath deyak

    මගේ තර්කය මුල ඉඳලම තියෙන්නේ එකම කාරණයක් උඩ,

    මහණකමට සලකලා බලන්නේ නැති ශරීර ලක්ෂණ උපසම්පදාවේ දී යළි සලකා බැලීම බුද්ධි ගෝචරද?

    උදාහරණයක් : හමුදාවට බඳවා ගන්න කොට උස, බර, පපුව ආදි දේවල් හොයල බලනවා.... ඊට පස්සේ උසස් වීමක් දෙන්න යන කොට උඹ කොටයි කියල කියන එක සාධාරණ ද? දැන් කියන්න එපා හමුදාව සංඝ සමාජයයි දෙකක් කියලා.... :lol: මේක උදාහරණයක් විතරයි...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    අනිවා බං. මේ දවස් වල යන්නේ කඨින ආතල් එක. ගමෙන් රු 1000 ගානේ එකතු කරල සිවුරක් ගම වටේ අරන් යනවා.
    සල්ලි ටික හාමුදුරුවෝ සාක්කුවේ දාමාගන්නවා (සමාවෙන්න සිවුර අස්සේ හංග ගන්නවා) අපි ඔ්වට කථා කරහම ඇම්බැට්ටයෝ එනවා අපට නෙලන්න.
    ඔයා නම් බෞද්ධ වෙන්න බෑ.. ඕකට කියන්නෙ අටමහා කුසල් වලින් පලමු කුසලය කියල..

    අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාව වේ. මෙම පිංකම සිදුකළ හැක්කේ වසරකට එක්වරක් පමණි. අනෙකුත් පිංකම් වසරේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිදුකළහැකිවේ. නමුත් කඨින චීවර පූජාවක් එසේ සිදුකළ නොහැකිය. ඒ සඳහා කරුණු රාශියක් සම්පූර්ණ වීම අවශ්‍ය වේ. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලොව වැඩසිටින තාක්කල් පමණක් කළහැකි පිංකමකි.

    අඩුම තරමින් ඔය පිංකම දැකල බලල පින අනුමෝදන් කරගන්නත් පිනක් තියෙන්න ඕනෙ.

    තුනුරුවනට ගැරහීම ලොකු පවක් අනිවාර්යෙන් නිරයේ..
    මේ thread එක දාපු මනුස්සයා කොහොමත් යන්නේ නිරයේ (ඔහොම දිගටම ගිහිල්ලා)
    එයා තනියෙන් නොයා, තව කට්ටිය සෙට් කර ගන්නවා එයා එක්ක යන්න..
    එයා එකයි මේ thread එකෙන් ඇත්තටම කරන්නේ..

    මිනිස්සු කරන කියන දේවල් වලින් නෙවේ බන් බුදු දහම ගැන තීරණය කරන්නේ හෝ මනින්නේ ..
    තිරිපිටකයේ තියන ධර්මය කියවලා "ධර්මය දැකලා".
    එකයි බුදු රජාණන් වහන්සේ දේශනා කලේ "දර්මය දකින කෙනා පමණයි මාව දකින්නේ" කියලා...
    ඔය විවිධ භික්ෂුන් කරන නොගැලපෙන වැඩ, බෞද්ද කියා ගන්න මිනිස්සු කරන වැඩ දිහා විතරක් බලන, එහෙම බලලා බුදු දහම ගැන තීරණය කරන මනුස්සයා කවදාවත් බුදු රජාණන් වහන්සේව දකින්නේ නෑ!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹල පට්ට ආතල් පොරවල්......
    අපිට කෙලින්න බලං ඉන්න පොන්න වේසාවෙක් ත්‍රෙඩ් එකක් දානවා...උඹල පැනල දෙනවා....
    අරූ පුකෙනුත් හිනා වෙනව ඇති.....

    තාම බෑනේ උඹලට මේ ඇමසින් කියන අවලමා ව ඉග්නෝ කරන්න.....

    ape ewun ignore karala neane.
    un forum hadanawa metana.
    mata chodanawak awamawath itin upekshawen iwasuwa
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    බුදුන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණින් උදෙසා දේශනා කල විනය දේශනාව ඕවාද ප්‍රාතිමෝක්‍ෂය සහ ආණා ප්‍රාතිමෝක්‍ෂය වශයෙන් ආකාර දෙකකින් දක්වා ඇත.

    සම්බුදු පියාණන් වහන්සේ විනය නීති සම්පාදනය කොට ඇත්තේ ප්‍රස්තුත කිහිපයක් සැලකිල්ලට ගනිමින්.

    රජවරුන්ගේ හෝ වෙනත් ප්‍රභූවරුන්ගේ ඉල්ලීම මත මහජන උද්ඝෝෂණයන් නිසා සහ සමකාලීන ආගමික සම්ප්‍රධායන් පිළිබඳ අවධානය යොමු කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගැනී. මේ අනුව විනය නීති පැනවීම මගින් බුදු රජාණන් වහන්සේ අපේක්ෂා කළ කරුණු දහයක් පිළිබඳ පාරාජිකා පාලියෙහි සඳහන් වේ.

    1. සංඝ සමාජයේ අභිවෘද්ධිය
    2. සංඝ සමාජයේ පහසුව
    3. තක්‌කඩියන් මැඩීම
    4. යහපත් වර්යාවෙන් යුත් භික්‌ෂුන්ගේ යහපත
    5. ඒ ඒ අවස්‌ථාවල සංඝ සමාජයේ ඇතිවන අපචාර වැළැක්‌වීම
    6. ඉදිරියේ ඇතිවිය හැකි අපචාර වැළැක්‌වීම
    7. තමන්වහන්සේගේ ධර්මයෙහි නොපැහැදුනු අයගේ විශ්වාසය ඇතිකිරීම
    8. පැහැදුනුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම
    9. ආර්ය ධර්මයාගේ චිරජීවනය
    10. විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම
    උපසම්පදා ශීලය බිඳියන භික්ෂුත්වය අහෝසිවන සතර පාරාජිකා මෙසේය.

    1. මෛථුන ධම්ම පාරාජිකාව ( ලිංගික සේවනය)
    2. මනුෂ්‍ය විග්ගහ පාරාජිකාව (මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම)
    3. අදත්තාදාන පාරාජිකාව ( සොරකම )
    4. උත්තරීතර මනුෂ්‍ය ධම්ම (මගඵල ධ්‍යාන වැනි උත්තරීතර ධර්ම ලබා ඇතැයි බොරුකීම)
    මේවායින් එකක් හෝ කඩකල විට භික්ෂූත්වය අහෝසි වේ. යළි පැවිදි උපසම්පදාව ලැබිය නොහැකිය.පිරිසිදු විය නොහැකිය.

    තෙරුවන් සම්බන්ද කරගෙන සමාජයට ප්‍රශ්ණ ඉදිරිපත් කරද්දි, මේ විදිහට දර්මයෙන්ම උත්තර දෙන එකයි වටින්නෙ. නැත්නම්, මෝඩ කමට මිනිස්සු නිකන් පවු පුරව ගන්නව.

    හාමුදුරුවරු කරගන්න පවු ගෙනියන්නෙ ඒ අය. ඒව සම්බන්ද කරගෙන ආර්ය මහ සගරුවනටම අපහාස කලොත් ඉතින් ඒක ගෙනියන්න වෙන්නෙ අපිට. (දෙවිවරු පය තැබීමටවත් බිය තැන් වලට, මෝඩයෝ කඩා පනිති )
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ තර්කය මුල ඉඳලම තියෙන්නේ එකම කාරණයක් උඩ,

    මහණකමට සලකලා බලන්නේ නැති ශරීර ලක්ෂණ උපසම්පදාවේ දී යළි සලකා බැලීම බුද්ධි ගෝචරද?

    උදාහරණයක් : හමුදාවට බඳවා ගන්න කොට උස, බර, පපුව ආදි දේවල් හොයල බලනවා.... ඊට පස්සේ උසස් වීමක් දෙන්න යන කොට උඹ කොටයි කියල කියන එක සාධාරණ ද? දැන් කියන්න එපා හමුදාව සංඝ සමාජයයි දෙකක් කියලා.... :lol: මේක උදාහරණයක් විතරයි...

    sanga samajaya haduwe ayi kiyala hithanna.
    hinganno neweyi haduwe.
    asaranayinge gubbymk newei haduwe.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔයා නම් බෞද්ධ වෙන්න බෑ.. ඕකට කියන්නෙ අටමහා කුසල් වලින් පලමු කුසලය කියල..

    අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාව වේ. මෙම පිංකම සිදුකළ හැක්කේ වසරකට එක්වරක් පමණි. අනෙකුත් පිංකම් වසරේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිදුකළහැකිවේ. නමුත් කඨින චීවර පූජාවක් එසේ සිදුකළ නොහැකිය. ඒ සඳහා කරුණු රාශියක් සම්පූර්ණ වීම අවශ්‍ය වේ. විශේෂයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලොව වැඩසිටින තාක්කල් පමණක් කළහැකි පිංකමකි.

    අඩුම තරමින් ඔය පිංකම දැකල බලල පින අනුමෝදන් කරගන්නත් පිනක් තියෙන්න ඕනෙ.

    තුනුරුවනට ගැරහීම ලොකු පවක් අනිවාර්යෙන් නිරයේ..
    මේ thread එක දාපු මනුස්සයා කොහොමත් යන්නේ නිරයේ (ඔහොම දිගටම ගිහිල්ලා)
    එ'''''''''''''''' !

    මේවා සංකල්පමය තර්ක බං....
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    සිරා කතාව
    අනේ මට මේ බුද්ධාගම තේරෙන්නේ නෑ බං....
    බුද්ධ ඉගැන්වීමේ කූටප‍්‍රාප්තියට ළං වෙන්නේ මේවා බලපානවද..?
    අංගුලිමාල මිනිස්සු 999 ක් මරල අන්තිමට භික්ෂුවක් වෙන්න පුලුවන් නම් පච්චයක් කොටාගත්ත එකාට බැරි ඇයි බං...? :rolleyes:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේවා සංකල්පමය තර්ක බං....

    බුදුරජාන වහන්සේගෙ ධර්මය සන්කල්ප කියල කියන්නෙ. උබ මොන වගේ එකෙක්ද බන්. සින්හලද? හම්බද? :oo::oo:

    කලකිරුන බන්, unsubscribed:(
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    මේවා සංකල්පමය තර්ක බං....
    තිසරණයේ නැති උබ වගේ ගොනෙකුට මීට වඩා දෙයක් කියල තේරුමක් නෑ..
    ත්‍රෙඩ් එක බලන කෙනෙක් වැරදි වැටහිමකට වැටෙන එක වළක්වා ගන්නයි ධර්ම කරුණු ඉදිරිපත් කලේ. එවන් අයට එම ධර්ම කරුණු අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා..
    බුදු සරණයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බුදුරජාන වහන්සේගෙ ධර්මය සන්කල්ප කියල කියන්නෙ. උබ මොන වගේ එකෙක්ද බන්. සින්හලද? හම්බද? :oo::oo:

    කලකිරුන බන්, unsubscribed:(

    හැම ආගමක්ම සංකල්පමය තර්කයක් උඩ දුවන්නේ.... මම උපතින්ම බෞද්ධයෙක්... මම බුදුන්ගේ තාර්කික ඉගැන්වීම පිළිගන්නවා.... හැබැයි දැන් දැන් බෞද්ධකම උකස් තියල එක එක එවුන් බෞද්ධයින් කඬේ යන ජනපි‍්‍රය ඝනයේ බෞද්ධයෙක් නෙවෙයි....

    මම එදා වේල කන්න නැති මිනිහෙකුට බත් පැකට් එකක් දීලා ඒ මිනිහ කුස පුරවගන්න එක දිහා බලල සතුටු වෙනවා... ඒක කඨින චීවරයක් පූජා කරල ලබනවාට වඩා නිරාමිස සතුටක්.... :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මිනිස්සු කරන කියන දේවල් වලින් නෙවේ බන් බුදු දහම ගැන තීරණය කරන්නේ හෝ මනින්නේ ..
    තිරිපිටකයේ තියන ධර්මය කියවලා "ධර්මය දැකලා".
    එකයි බුදු රජාණන් වහන්සේ දේශනා කලේ "දර්මය දකින කෙනා පමණයි මාව දකින්නේ" කියලා...
    ඔය විවිධ භික්ෂුන් කරන නොගැලපෙන වැඩ, බෞද්ද කියා ගන්න මිනිස්සු කරන වැඩ දිහා විතරක් බලන, එහෙම බලලා බුදු දහම ගැන තීරණය කරන මනුස්සයා කවදාවත් බුදු රජාණන් වහන්සේව දකින්නේ නෑ!

    :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තිසරණයේ නැති උබ වගේ ගොනෙකුට මීට වඩා දෙයක් කියල තේරුමක් නෑ..
    ත්‍රෙඩ් එක බලන කෙනෙක් වැරදි වැටහිමකට වැටෙන එක වළක්වා ගන්නයි ධර්ම කරුණු ඉදිරිපත් කලේ. එවන් අයට එම ධර්ම කරුණු අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා..
    බුදු සරණයි.

    උඹ ගොනෙක් කියල තර්ක කළේ මොන පදනමකින්ද...?
    මම ආගමෙන් අන්ධ වෙච්චි එකෙක් නෙවෙයි....
    ආගමෙන් අන්ධ වෙනවා කියන්නේ හබිං කනවා වගේ වැඩක්....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha

    හැම ආගමක්ම සංකල්පමය තර්කයක් උඩ දුවන්නේ.... මම උපතින්ම බෞද්ධයෙක්... මම බුදුන්ගේ තාර්කික ඉගැන්වීම පිළිගන්නවා.... හැබැයි දැන් දැන් බෞද්ධකම උකස් තියල එක එක එවුන් බෞද්ධයින් කඬේ යන ජනපි‍්‍රය ඝනයේ බෞද්ධයෙක් නෙවෙයි....

    මම එදා වේල කන්න නැති මිනිහෙකුට බත් පැකට් එකක් දීලා ඒ මිනිහ කුස පුරවගන්න එක දිහා බලල සතුටු වෙනවා... ඒක කඨින චීවරයක් පූජා කරල ලබනවාට වඩා නිරාමිස සතුටක්.... :)

    බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ බුදු, පසේ බුදු, මහා රහත් ඇතුළු සඟ රුනවනට කරන දානය පෘතග්ජන මිනිස්සුන්ට දෙන දනයට වඩා මහත්පලයි මහානිසංසයි ශේෂ්ටයි කියලා..

    ඒ නිසා බෞද්ධයෝ කරන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන එක මිසක්
    උප්පැන්නේ බෞද්ධ කියලා ලියලා තියන, තමන් බෞද්ද කියලා හිතාගෙන ඉන්න මිනිස්සු*,
    මිත්‍යා දෘෂ්ටික අනියගමිකයන්*
    හෝ atheistsලා *
    කියන එක නෙවේ!

    (* = තිසරණය නැති අබෞද්ධයන්)

    මිත්‍යා දෘෂ්ටික අනියගමිකයන් හෝ atheistsලට කැමති අදහසක් දරන්න පුළුවන් එකෙන් බෞද්දයන්ට ගානක් වත් නෑ! වගේ වගකුත් නෑ කිසි ප්‍රශ්නෙකුත් නෑ!

    බෞද්ධයෝ සරණ ගිහින් ඉන්නේ බුදු රජාණන් වහන්සේ, බුද්ධ දර්මය හා ආර්ය මහා සංඝ රත්නය කියන තුනුරුවන මිසක් "අසරණයෝ, හිඟන්නෝ, දුප්පත් පවුල් ..etc " නෙවේ! ඒ නිසා කිසි වෙලාවක බෞද්ධයෙකුට තුනුරුවනට වඩා අසරණයෝ හිඟන්නෝ ප්‍රමුඛ වෙන්නෙත් නෑ, තුනුරුවනට නොදෙන දෙයක් දෙන්නෙත් නෑ, තුනුරුවනට දෙන්න කලින් දෙන්නෙත් නෑ! තුනුරුවන No 1. හොඳේ?

    බෞද්ධයෙක් හැසිරෙන්නේ එහෙම. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙම.

    දැන් ඔයා කියනවා ඒක නොකර, හිඟන්නන්ට, අසරණයන්ට දෙන්නලු!

    එතකොට තමන්ගේ ශාස්තෘන් වහන්සේ දේශනා කරපු එක විසි කරලා තමන්ගේ බෞද්ධ කම නැති කරගෙන ඔයා රකින්න කියන්නේ මොකද්ද?

    සිංහල ජාතියයි සංස්කෘතියයි, බුදු දහමයි දෙකක්! සිංහල ජාතියයි සංස්කෘතියයි බුදු දහම ඇසුරෙන් නිර්මාණය උනාට, බුදු දහම සිංහල ජාතියයි සංස්කෘතියයි කියන එකෙන් ස්වායත්තයි! තේරුණා ද?

    ඔය ඇති කිඋවා. ඉතුරු ටික මෙතන...
    http://www.elakiri.com/forum/showthread.php?t=1685881

    ඔන්න තවත් ටිකක්..

    මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ එළකිරියේ ඉන්න "බෞද්ධ + හේතුවාදියෙක්" නැට්ට පාගාගෙන බුදු දහමේ හරය විකුර්ති කරන්න හදන එක. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද?. හේතුවදියෙක්ට බෞද්ධයෙක් වෙන්න පුලුවන්ද? බෞද්ධයෙක්ට හේතුවාදියෙක් වෙන්න පුලුවන්ද? නැත්නම් මෙයාල "හේතුපල දහම" සහ "හේතුවාදය" පටලවගෙනද? මේ ත්‍රෙඩ් එකෙන් අපි මේ ප්‍රශ්න වලට උත්තර හොයමු. ඉතින් දැන් බෞද්ධ නොවන හේතුවාදී අය නැට්ට පාගගන්න එපා. මේ ත්‍රෙඩ් එක ඔයාලට නෙමෙයි මේක "බෞද්ධ+හෙතුවාදීන්"ට. බෞද්ධයෙක් හේතුවාදියෙක් නොවියයුත්තේ ඇයි කියන ප්‍රශ්නයට හේතු එකින් එක අපි බලමු.

    http://www.elakiri.com/forum/showthread.php?p=14671983

    බුදුදහමට අනුව හේතුවාදියෙක් කියන්නේ නියත මිත්‍යාදෘෂ්ටිකයෙක්. මුගලන් හාමුදුරුවෝ ආනන්තරිය පාපකර්මයක් කලත් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවුන නිසා සසර කෙටිකර ගත්තා. නමුත් නියත මිත්‍යාදෘෂ්ටිකයින්ට මේ සසරෙන් ගැලවීම අමාරුයි. නියත මිත්‍යා දෘෂ්ටියට කරුණු 3ක් ඇතුලත් වෙනවා.

    නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
    අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
    අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදෙන බව මියයන බව හා නැවත උපතක් නොමැති බව පිළිගැනීම.