salli thiyana kellek ekka yalu wena eka awulda?

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කෙල්ල හොදයි නම් අවුලක් නැ ඉතින්. හැබැයි ඔය වගේ එකක් දිගටම පවතීද කියන එක නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. :oo:

    ubata sallith ne. uba igenagena wath nedda ?

    uba posh ne kiyala ubatama therenawana, uba ehema manasikathwayakin innawanam paduwe hitapan. set unoth uba karanne ube oya thiyana hina manaya nisa ekige life ekath kala dana eka. ita passe ubata obage parents la issarahata ganna lejjai, unge society eke inna bayai. methana thiyenne ubata salli nethi ekata wada manasika awulak. eka hadaganna beruwa set wenna epa.

    ubata wayasa kiyada ?

    මට 26 මචං කෙල්ලට 24. මම degree එකක්නම් කරල නෑ ඒත් සාමාන්යෙන් හොද ජොබ් එකක් කරනව. පෙනුමත් අවුලක් නෑ. මම පොෂ් නෑ කිව්වෙ ඔය වාහනයක් ලොකු ගෙයක් එහෙම නැති එක.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,359
    6,782
    113
    හෙල බිමේ
    උඹ ට්‍රයි කරල බලපන්. සමහර විට ගැටුම් ඇති වෙයි. දෙමව්පියන්ගෙන් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. ඒක නිසා වැඩිය ඇඟට ගන්නේ නැතුව කරපන්. හරි ගියොත් එහෙමයි. නැත්නම් අවුලක් නැ නේ බං.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    යකෝ සල්ලි තියන ඒකිටවත් නැති ප්‍රශ්නනේ උඹට තියෙන්නේ :dull:

    ඒකි ඉන්වයිට් කලා නම් උඹත් කෙල්ලට ආස නම් පලයන් බය නැතුව. මඟ අරින එක හරි නෑ.

    ඔය සල්ලි අනම් මනම් රෙද්දවල් බලන්න ඉස්සෙල්ලා ටිකක් ආශ්‍රය කරලා බලපන් උඹලා දෙන්නට මනුස්සයෝ වගේ එකට ඉන්න පුලුවන්ද කියලා මුලින්ම.

    ඊට පස්සෙ පුලුවන් අනික්වා

    don't be discouraged machan. People are just jealous. If you really like her go for it. Maybe she feels the same about you. Good luck !:yes::D

    Keri irisiya karoyo inne bn.. Uba set weyan..Munge katha ahnna epa

    :rofl::yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    බදිනවද නැද්ද කියන එක හිතන්නෙ පස්සෙනෙහ්, දැන් ඉතින් ඒවා හිතලා වැඩක් නැ යකො..

    ලන්ච් එකට ගියා නම් කෙල්ල නැතත් කන්න හරි හම්බ වෙනවනෙහ්,,

    උබ ජිම් යන්නෙ අම්මගෙන් සල්ලි ඉල්ලගෙනද යකො :P

    සල්ලි නැති එකෙක් සල්ලි තියෙන කෙල්ලෙක් බැන්දොත් ඉතින් ඉවරයි, කෙල්ලගෙ සල්ලිත් නිකං නාස්ති වෙලා, කෙල්ලට ඌව එපා වෙලා කෙල්ල පිට ගිගින් දරුවො අනාත වෙලා, ලොකු අව්ලක් වෙනවා. අනිත් එක කෙල්ල කොල්ලව ගනන් ගන්නෙ නැ, රෙස්පෙක්ට් කරන්නෙ නැ ලේසියෙන්.

    ඒත්,, කොල්ලා සල්ලි නැති උනාට දක්ශයෙක් න, නැගිටින්න ගේමක් දෙන එකෙක් නම් ඒක තමයි හොදම combination එක. කෙල්ලට දැනුනොත් මූ ගේමක් දෙන එකෙක් කියලා, ඒකි මේකප් වලට වියදම් කරන ස්අල්ලිත් දෙයි උබට,
    කෙල්ලගෙ ගෙදරින් ඇහුවම,, උබට කියන්න පුලුවන් නම් මට දැනට පොඩියට මේ දෙවල් තියෙනවා,
    ඉස්සරහට මේහෙම කරන්න තමයි හිතන් ඉන්නෙ, කියලා, උන්ගෙ අම්මලට හිතුනොත් උබ මැච් එකක් ගහයි කිය්ලා. උපතින් ගෙනාපු සල්ලි ගැන ප්‍රශ්නයක් නැ කාටවත්,,

    සල්ලි තියෙන පව්ලක එකෙක් උනත්, ඌට සල්ලි නැත්නම් වැඩක් නැ, සල්ලි නැති පව්ලක එකෙක් සල්ලි හොයන එකෙක් නම් එතන වටිනාකම්ක් තියෙනවා,

    වාහනයක් එච්චර ලොකුවට හිතන්න එපා බං, හරියට ගේමක් ගහන එකක් ට ලක්ශ 50 ක වාහනයක් ගන්න පුලුවන් මාසෙකින් උවමනාව තියෙනවා නම්,

    උදේ 6 ඉදන් රැ 12, 1 වෙන කල් වැඩ කරන්න පුලුවන් එකෙක් නම්, වේල් තුනක් නොකා වැඩ කරන්න පුලුවන් නම්,, නිවාඩු ගන්නෙ නැතුව මාසයක්ක්වත් එක දිගට වැඩ කරන්න පුලුවන් නම්. එක දිගට දවස් 3 ක් වත් නිදාගන්නෙ නැතුව වැඩ කරන්න පුලුවන් නම්,
    කොච්චර වැටුනත් නැගිටින්න හිතෙ දෛර්යය තියෙනවා නම් vezel එකක් වැඩි දුරක නැ බ්‍රො,

    8-4.30 වෙනකල් වැඩ කරලා, සතියට නිව්ඩු 2 ක් අරගෙන, හැමෝටම දෙකට නැමිලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකෙක්ට නම් ඒ වගේ කෙල්ලෙක් හරි යන්නෙ නැ, ලුනුයි බතුයි විතරක් කන, ඔහේ වැටුන තැනක වැටිලා ඉන්න කෙල්ලෙක් හොයා ගනින් :P
     
    thanks mchn. dakka hodama comment eka. :yes::yes:
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    සල්ලි තියන ටිකක් පොෂ් කෙල්ලෙක් එක්ක යාලු වෙන එක අවුල්ද මට ඒ තරම් සල්ලි නැත්නම්?

    මම යන ජිම් එකට එනව කෙල්ලෙක් උදේට, මුලින් මුලින් හිනා උනා විතරයි පස්සෙ කතා කරල නම්බර් එහෙම අරගත්ත, ද ෆෝන් එකෙනුත් සැහෙන්න කතා කරනව. කෙල්ල මට හෙට lunch එකකට යන්න කතා කළා, හිතා ගන්න බෑ යනවද කියල. කෙල්ලට හොඳට සල්ලි තියනව කියල පේනව යන්නෙ එන්නෙත් vezel එකකින්. හැබැයි මේ වෙනකම් ලොකු සීන් දාලනම් නෑ, සල්ලි තියනව කියලවත් කියල නෑ.

    මට බයික් එකක්වත් නෑ, ඉතින් මෙහෙම කෙල්ලෙක් සෙට් කරගන්න එක අවුල්ද?

    අවුලක් නෑ , එ උනාට පොඩි කේස් එකක් තියෙනව.... උම්බට පොඩ්ඩක් යටත් වෙලා තමා ඉන්න වෙන්නෙ.... කෙල්ලට තියෙන ආදරේට උම්බට එහෙම කරන්න පුලුවන් නම් කමක් නෑ.
    ඔවා ඉතින් ඔක්කොම එන්නෙ කෙල්ලගෙ මහ උන්දැලගෙන් තමා....
    උබේ මාසික ආදායමව හොන්දට තියෙනව නම්(කෙල්ලට වඩා උම්බ හම්බකරනව නම්) ඉතින් කිසි කේස් එකක් නෑ. ඒකත් නැත්නම් තමා ප්‍රස්නෙ.......
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    බදිනවද නැද්ද කියන එක හිතන්නෙ පස්සෙනෙහ්, දැන් ඉතින් ඒවා හිතලා වැඩක් නැ යකො..

    ලන්ච් එකට ගියා නම් කෙල්ල නැතත් කන්න හරි හම්බ වෙනවනෙහ්,,

    උබ ජිම් යන්නෙ අම්මගෙන් සල්ලි ඉල්ලගෙනද යකො :P

    සල්ලි නැති එකෙක් සල්ලි තියෙන කෙල්ලෙක් බැන්දොත් ඉතින් ඉවරයි, කෙල්ලගෙ සල්ලිත් නිකං නාස්ති වෙලා, කෙල්ලට ඌව එපා වෙලා කෙල්ල පිට ගිගින් දරුවො අනාත වෙලා, ලොකු අව්ලක් වෙනවා. අනිත් එක කෙල්ල කොල්ලව ගනන් ගන්නෙ නැ, රෙස්පෙක්ට් කරන්නෙ නැ ලේසියෙන්.

    ඒත්,, කොල්ලා සල්ලි නැති උනාට දක්ශයෙක් න, නැගිටින්න ගේමක් දෙන එකෙක් නම් ඒක තමයි හොදම combination එක. කෙල්ලට දැනුනොත් මූ ගේමක් දෙන එකෙක් කියලා, ඒකි මේකප් වලට වියදම් කරන ස්අල්ලිත් දෙයි උබට,
    කෙල්ලගෙ ගෙදරින් ඇහුවම,, උබට කියන්න පුලුවන් නම් මට දැනට පොඩියට මේ දෙවල් තියෙනවා,
    ඉස්සරහට මේහෙම කරන්න තමයි හිතන් ඉන්නෙ, කියලා, උන්ගෙ අම්මලට හිතුනොත් උබ මැච් එකක් ගහයි කිය්ලා. උපතින් ගෙනාපු සල්ලි ගැන ප්‍රශ්නයක් නැ කාටවත්,,

    සල්ලි තියෙන පව්ලක එකෙක් උනත්, ඌට සල්ලි නැත්නම් වැඩක් නැ, සල්ලි නැති පව්ලක එකෙක් සල්ලි හොයන එකෙක් නම් එතන වටිනාකම්ක් තියෙනවා,

    වාහනයක් එච්චර ලොකුවට හිතන්න එපා බං, හරියට ගේමක් ගහන එකක් ට ලක්ශ 50 ක වාහනයක් ගන්න පුලුවන් මාසෙකින් උවමනාව තියෙනවා නම්,

    උදේ 6 ඉදන් රැ 12, 1 වෙන කල් වැඩ කරන්න පුලුවන් එකෙක් නම්, වේල් තුනක් නොකා වැඩ කරන්න පුලුවන් නම්,, නිවාඩු ගන්නෙ නැතුව මාසයක්ක්වත් එක දිගට වැඩ කරන්න පුලුවන් නම්. එක දිගට දවස් 3 ක් වත් නිදාගන්නෙ නැතුව වැඩ කරන්න පුලුවන් නම්,
    කොච්චර වැටුනත් නැගිටින්න හිතෙ දෛර්යය තියෙනවා නම් vezel එකක් වැඩි දුරක නැ බ්‍රො,

    8-4.30 වෙනකල් වැඩ කරලා, සතියට නිව්ඩු 2 ක් අරගෙන, හැමෝටම දෙකට නැමිලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකෙක්ට නම් ඒ වගේ කෙල්ලෙක් හරි යන්නෙ නැ, ලුනුයි බතුයි විතරක් කන, ඔහේ වැටුන තැනක වැටිලා ඉන්න කෙල්ලෙක් හොයා ගනින් :P

    එහෙමත් හිතන කෙල්ලෙක් ඉතින් හිටියොත් තමා හොන්ද..... ගොඩාඩාඩාක් අඩුයි මච්න්.....
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,788
    17,740
    113
    :rofl:

    Now who said that she wanted to date or be in a relationship with you?

    She just wants to meet up for lunch

    This is why women like her should avoid third class cockroaches like you because you just don't understand social dynamics. Godey fuckers like you think that a kind gesture from a woman means that she wants to get laid with you. Facepalm.jpg :rofl:

    If she just wants to be friends don't blame her afterwards because you're the one was retarded enough to create false expectations in your head
     
    • Like
    Reactions: ROCCO-X

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Tea Boy kenek widiyata ubata goda yanna tiyana hodama krame oka thama kohoma hari yalu wela kellawa badapan .
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    මට දැන් ඉන්න කෙල්ලත් පොශ් එකක් හැබැයි ඒකිම තමා මට ආඩරෙයි කිව්වෙ.අවුරුදු තුනකට කලින් කියමු..මන් ගනන් ගත්තේ නෑ ඔහේ වෙනදා වගේ නෝර්මල් විදියට මැසේජ් කර කර හිටියා..ඊට පස්සේ මන් මැසේජ් කරන එක නතර කරා හිතමු මොකඩ මන් නතර කලේ මන් හිතුවේ ආතල් එකක් ගන්න එහෙම කිවා කියලා එකි අනික එකිට ප්‍රිරිමි යාලුවෝ ගොඩක් ඉන්නවා ඒ ඉන්නේ එෆ්..බී විතරයි..මේ කෑල්ල් සෙට් උනෙත් මට එෆ්.බී එකෙන්..ඕවා කොහොමත් හරියන් නැති නිසා තමා මාත් හීන් හැරේ..මොකක් හරි අව්ලකට ඒකි එක්ක මම තරහා වෙලා හිටියා..ඊට පස්සේ මන් මැසේජ් දැම්මේ නෑ..අවුරුද්දකට කලින්..ඊට පස්සේ මේකිම ආය මට කෝල් කරලා ආය මාත් එක්ක සෙට් උනා අවුරුද්දකට පස්සේ..ඒකි කියනවා කලින් වගේම ආදරෙයි කියලත්..ඔහොම තමා හැම ගැනීම කියන්නෙ නම් මුලින් :D:D ..සුවර් කරන්නත් බෑ..:no::no: මෙහෙම පස්සෙන් එනකොට නොකරත් බෑ..:D:D මන්දා ඉතින් ඕන පුකක් කියලා එකිට ලව් කරන්න පටන් ගත්තා..:love::love: මාත්!! කරලම බලහන් :yes::yes:..මොකද වෙන් නේ කියලා:confused::confused:..වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා කෝකටත් :rolleyes::rolleyes: ..අදරේ කරනවා කියලා පෙන්නපන් :yes::yes:..ඒ ගමන් ආතල් එකකුත් ගනින්..:P:Pසල්ලි නෑ නෑ කිය කිය ඉන්නත් එපා හොයපන්..ටික ටික දියුණු වෙයන්..අඩුම කෑල්ල නිසා උඹ හරි පොශ් වෙයිනේ.. :lol::lol::lol:
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    බදිනවද නැද්ද කියන එක හිතන්නෙ පස්සෙනෙහ්, දැන් ඉතින් ඒවා හිතලා වැඩක් නැ යකො..

    ලන්ච් එකට ගියා නම් කෙල්ල නැතත් කන්න හරි හම්බ වෙනවනෙහ්,,

    උබ ජිම් යන්නෙ අම්මගෙන් සල්ලි ඉල්ලගෙනද යකො :P

    සල්ලි නැති එකෙක් සල්ලි තියෙන කෙල්ලෙක් බැන්දොත් ඉතින් ඉවරයි, කෙල්ලගෙ සල්ලිත් නිකං නාස්ති වෙලා, කෙල්ලට ඌව එපා වෙලා කෙල්ල පිට ගිගින් දරුවො අනාත වෙලා, ලොකු අව්ලක් වෙනවා. අනිත් එක කෙල්ල කොල්ලව ගනන් ගන්නෙ නැ, රෙස්පෙක්ට් කරන්නෙ නැ ලේසියෙන්.

    ඒත්,, කොල්ලා සල්ලි නැති උනාට දක්ශයෙක් න, නැගිටින්න ගේමක් දෙන එකෙක් නම් ඒක තමයි හොදම combination එක. කෙල්ලට දැනුනොත් මූ ගේමක් දෙන එකෙක් කියලා, ඒකි මේකප් වලට වියදම් කරන ස්අල්ලිත් දෙයි උබට,
    කෙල්ලගෙ ගෙදරින් ඇහුවම,, උබට කියන්න පුලුවන් නම් මට දැනට පොඩියට මේ දෙවල් තියෙනවා,
    ඉස්සරහට මේහෙම කරන්න තමයි හිතන් ඉන්නෙ, කියලා, උන්ගෙ අම්මලට හිතුනොත් උබ මැච් එකක් ගහයි කිය්ලා. උපතින් ගෙනාපු සල්ලි ගැන ප්‍රශ්නයක් නැ කාටවත්,,

    සල්ලි තියෙන පව්ලක එකෙක් උනත්, ඌට සල්ලි නැත්නම් වැඩක් නැ, සල්ලි නැති පව්ලක එකෙක් සල්ලි හොයන එකෙක් නම් එතන වටිනාකම්ක් තියෙනවා,

    වාහනයක් එච්චර ලොකුවට හිතන්න එපා බං, හරියට ගේමක් ගහන එකක් ට ලක්ශ 50 ක වාහනයක් ගන්න පුලුවන් මාසෙකින් උවමනාව තියෙනවා නම්,

    උදේ 6 ඉදන් රැ 12, 1 වෙන කල් වැඩ කරන්න පුලුවන් එකෙක් නම්, වේල් තුනක් නොකා වැඩ කරන්න පුලුවන් නම්,, නිවාඩු ගන්නෙ නැතුව මාසයක්ක්වත් එක දිගට වැඩ කරන්න පුලුවන් නම්. එක දිගට දවස් 3 ක් වත් නිදාගන්නෙ නැතුව වැඩ කරන්න පුලුවන් නම්,
    කොච්චර වැටුනත් නැගිටින්න හිතෙ දෛර්යය තියෙනවා නම් vezel එකක් වැඩි දුරක නැ බ්‍රො,

    8-4.30 වෙනකල් වැඩ කරලා, සතියට නිව්ඩු 2 ක් අරගෙන, හැමෝටම දෙකට නැමිලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකෙක්ට නම් ඒ වගේ කෙල්ලෙක් හරි යන්නෙ නැ, ලුනුයි බතුයි විතරක් කන, ඔහේ වැටුන තැනක වැටිලා ඉන්න කෙල්ලෙක් හොයා ගනින් :P

    :yes::yes::yes::yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,508
    113
    අවුලක් නැහැ අතේ සතේ නැති හිගන පොන්න සිංහලුන්ගේ ඒක තමා දැන් ට්‍රෙන්ඩ් එක.:lol:

    උඹට නම් සරු ඇති කොහොමත්
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කෙල්ල සෙට් උනා. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල.