කෙල්ල හොදයි නම් අවුලක් නැ ඉතින්. හැබැයි ඔය වගේ එකක් දිගටම පවතීද කියන එක නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.![]()
ubata sallith ne. uba igenagena wath nedda ?
uba posh ne kiyala ubatama therenawana, uba ehema manasikathwayakin innawanam paduwe hitapan. set unoth uba karanne ube oya thiyana hina manaya nisa ekige life ekath kala dana eka. ita passe ubata obage parents la issarahata ganna lejjai, unge society eke inna bayai. methana thiyenne ubata salli nethi ekata wada manasika awulak. eka hadaganna beruwa set wenna epa.
ubata wayasa kiyada ?
මට 26 මචං කෙල්ලට 24. මම degree එකක්නම් කරල නෑ ඒත් සාමාන්යෙන් හොද ජොබ් එකක් කරනව. පෙනුමත් අවුලක් නෑ. මම පොෂ් නෑ කිව්වෙ ඔය වාහනයක් ලොකු ගෙයක් එහෙම නැති එක.











