Toyota vitz දැන් අඩුවට විකුනනවා නේද..
toyota vitz අඩුවට විකුනනවා නේද බන් දැන් ...මේ බලහන් ඉක්මන් එකේ..
https://ikman.lk/en/ad/toyota-vitz-2017-for-sale-colombo-38
එතකොට බන් දැන් මේ 2017 වගේ එකක් ලක්ශ 10ක් අඩුවෙලා 32 ට වගේ යනකොට..ඔය 2007.2008 වගේ පාවිච්චි කරපු විට්ස් කීයට යයිද..තිබ්බේ නම් 29.30වගේනේ..දැන් 2017 unregistered ම 32 වෙනකොට පාවිච්චි කරපුවා කීයට බහීද...???
මමනම් පාවිච්චි කරන්නේ nissan fb15ක්..දැනට මාකට් එක ලක්ශ 26ක් 27ක් වගේ යනවා..ඒකත් බහීද..?