Gaming PC Help

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    right-pc.png


    Guys මං ලග රැ. 150,000 budget එකක් තියනවා. මේ ගානට හෝ මීට අඩුවෙන් දැනට තියන හොද Gaming PC එකක් setup කරගන්න එළකිරි කොල්ලොන්ගෙන් පොඩි help එකක් ඕනේ. දැනට 1TB+500GB HDD, Basic Casing එකක් නම් තියනවා. මං ගන්න බැලුවේ Barclays එකෙන්. ගන්න හොද place එකක් එක්ක කට්ටියගෙ ideas, experiences මේකෙ share කරගෙන යමුද?
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    right-pc.png


    Guys මං ලග රැ. 150,00 budget එකක් තියනවා. මේ ගානට හෝ මීට අඩුවෙන් දැනට තියන හොද Gaming PC එකක් setup කරගන්න එළකිරි කොල්ලොන්ගෙන් පොඩි help එකක් ඕනේ. දැනට 1TB+500GB HDD, Basic Casing එකක් නම් තියනවා. මං ගන්න බැලුවේ Barclays එකෙන්. ගන්න හොද place එකක් එක්ක කට්ටියගෙ ideas, experiences මේකෙ share කරගෙන යමුද?

    egs eken ganna:yes::yes::yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ammo...barclays ekennam ganna epa. unge warranty sure na. puluwan taram vga ekata salli wen karapan.

    Intel Core i5 8400 - 31,500
    asus h110M-K ddr4 - 10,500
    8gb ram - 17,000 :-)shocked: mama gatte 8,500ta last year)
    24' IPS monitor - 27,000
    corsair vs450 psu - 7,500
    93,500 k yanawa oya tikata. 56,500k ithurui vga ekata. kohoma hari thiyena casing ekama use karapan. hdd ekath ekkama.
    RX 580 ,GTX 1060 ekak ganna puluwan ithuru eken.
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28

    Gaming Lap එකකට ගියොත් හොදයිද? මට 150,000ත් 200,000 ගානක් වියදම් කරන්න පුළුවන්. 8GB RAM තමයි මේ range එකේ තියෙන්නේ. Full Spec දාලා play කරන්න අවුලක් නැති වෙයිද?
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Intel Core I5-7500
    ASUS B250 Motherboard
    8GB DDR4 2400Mhz
    1TB HDD
    GTX 1050 Ti 4GB
    Casing
    400W Silverstone PSU
    Keyboard + Mouse
    HP 24" LED IPS

    Rs. 138,000/-

    3 Yr Warranty - on Motherboard, Processor, Memory (Lifetime), PSU, LED, Keyboard +Mouse, 2 Yrs on HDD, VGA + 3 Yr Extended Warranty.