බඩ තියෙන අයගේ හිත හොදයි ඩෝ.
අනික ඔච්චර මගේ බඩ නෑ.. ටිකක් තියෙන්නේ.

හැමදාම දැකලා දැකලම බඩ ලොකුයි කියල පේන්නෙ නැතිව ඇති 
බඩ තියෙන අයගේ හිත හොදයි ඩෝ.
අනික ඔච්චර මගේ බඩ නෑ.. ටිකක් තියෙන්නේ.

හැමදාම දැකලා දැකලම බඩ ලොකුයි කියල පේන්නෙ නැතිව ඇති 
සෙක්සි බොඩිය දැකල ඉරිසියාවට කියන කතා![]()


බඩ තියෙන අයගේ හිත හොදයි ඩෝ.
අනික ඔච්චර මගේ බඩ නෑ.. ටිකක් තියෙන්නේ.


බඩ තියෙන අයගේ හිත හොදයි ඩෝ.
අනික ඔච්චර මගේ බඩ නෑ.. ටිකක් තියෙන්නේ.

ඒ පනින්න නෙවේ ගිහින් ආපහු එන්න යන්නේ
පැනගන්න බැරි වෙලා කබෙන් ආපහු මෙහාට එනව

හැකර් මාමේ දේවාලේ සල්ලි දාන සේප්පුවේ කෝඩ් එක වෙනස් කරලා මුන් අනේ හැක් කරලා දීල යන්ඩකෝ
අපි අල්ලන් සෙල්ලං කරනවා ඔයත් එන්න අල්ලන්නHi මම අලුත් මේකට. මොනවද වෙන්නේ මේකේ?
අල්ලගන්න ලේසි තැනකින් අල්ලගන්න![]()