kattiyage katha petti tika wahune moko
සීසීටීවී නොවේ රජතුමනි චරපුරුෂයින් ඔත්තු බැලීමට යොදාගන්න රහස් කැමරා තියෙනවා නොවැ![]()
mama me dawas wala sinduwak hoyanawa
podi fast song ekak
girl kenek kiyanne, fast, clubbing type song ekak
spanish, mathaka lyrics eke woof woof kiyanawa witharai
kawuru hari dannawanam kiyannako


ඒවා කොහෙද මගේ මාලිගාවෙ.. හැම එකාවම චෙක් කරල බලල ඇතුලට ගන්නෙ..


බාල පුටු වල ඔයාලට ඉඳගන්න දෙන්නේ කොහොමද එක හිතකින්ලක්ස????
කොලිටි එවගෙන්ම ගෙනාව
පුටු හදලා තියන්නෙ රත්තරන් වලින්ලු

බාල පුටු වල ඔයාලට ඉඳගන්න දෙන්නේ කොහොමද එක හිතකින්කොලිටි එවගෙන්ම ගෙනාව
![]()
රජ්ජුරුවෝ එහෙම තමා හිතාගෙන ඉන්නේඒවා කොහෙද මගේ මාලිගාවෙ.. හැම එකාවම චෙක් කරල බලල ඇතුලට ගන්නෙ..
ඔය රටවැසියාට හොරෙන් කරන නාඩගන් ඔක්කොම රෙකෝඩ් කරලා තියන් ඉන්නේ අපේ මහ ඇමතිතුමා අනාගතේ රජකමට තට්ටු කරන්න බලාගෙන
චෙක් කරන්නෙ මගේ හිත මිත්රයොනෙ



රජ්ජුරුවෝ එහෙම තමා හිතාගෙන ඉන්නේඔය රටවැසියාට හොරෙන් කරන නාඩගන් ඔක්කොම රෙකෝඩ් කරලා තියන් ඉන්නේ අපේ මහ ඇමතිතුමා අනාගතේ රජකමට තට්ටු කරන්න බලාගෙන
එතකොට රාජ්ය ආරක්ෂාවත් බල්ලටම ගියා එහෙනන්.. අපි බලමුකො...![]()


එතකොට රට බල්ලට ගියා... බල්ල රට ගියා...![]()

රජා ඔහේ අන්තංපුරේ බලං ඉන්න එකනෙ කරේ
, අන්තම්පුරේටවත් ප්රයෝජනවත් වැඩක් කරේ නෑනෙ 