~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සීසීටීවී නොවේ රජතුමනි චරපුරුෂයින් ඔත්තු බැලීමට යොදාගන්න රහස් කැමරා තියෙනවා නොවැ :yes:

    ඒවා කොහෙද මගේ මාලිගාවෙ.. හැම එකාවම චෙක් කරල බලල ඇතුලට ගන්නෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒවා කොහෙද මගේ මාලිගාවෙ.. හැම එකාවම චෙක් කරල බලල ඇතුලට ගන්නෙ..
    රජ්ජුරුවෝ එහෙම තමා හිතාගෙන ඉන්නේ :P ඔය රටවැසියාට හොරෙන් කරන නාඩගන් ඔක්කොම රෙකෝඩ් කරලා තියන් ඉන්නේ අපේ මහ ඇමතිතුමා අනාගතේ රජකමට තට්ටු කරන්න බලාගෙන
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජ්ජුරුවෝ එහෙම තමා හිතාගෙන ඉන්නේ :P ඔය රටවැසියාට හොරෙන් කරන නාඩගන් ඔක්කොම රෙකෝඩ් කරලා තියන් ඉන්නේ අපේ මහ ඇමතිතුමා අනාගතේ රජකමට තට්ටු කරන්න බලාගෙන

    අද හවස මාළිගාව පැත්තේ ඇවිත් යන්න ආවානන් ටිකකට..
    එද්දි මතක් කරල කරත්තයක් අරන් එන්න.. යද්දි ඒ කරත්තෙ පිරෙන්න තෑගි බෝග තියෙනව අරන් යන්න..