~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්ලාස් කරනවනේ බන් ..වන්නි සයිඩ් කවර කරන්නේ දැන් මම :baffled:
    අයියනායක දෙයියන්ට කොළ අත්තක් එහෙම බැඳලා කලිසම නවාගෙන සපත්තු ගලවල අතේ අරන්ද ක්ලාස් එකට යන්නේ :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සීමා පවුරෙන් වටවුනු ලෝකෙන් පියබා ඔබව සොයා පියබා ඔබව සොයා
    සීමමායි බිද පැන එන්නම් සුලගට තුරුලු වෙලා සුලගට තුරුලු එලා
    ඉන්නම් රෑ සිහිනෙක දැවටී සීතට තුරුලු වෙලා ඔබ ගෙම ලගට වෙලා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අයියනායක දෙයියන්ට කොළ අත්තක් එහෙම බැඳලා කලිසම නවාගෙන සපත්තු ගලවල අතේ අරන්ද ක්ලාස් එකට යන්නේ :P
    :P:rofl::rofl::rofl:නෑ කලිසම ගලවන් සපත්තු ඔලුව උඩ තියන් :P