ස්ටඩි කරන්නේ එළකිරියේ ඉඳගෙනද ඉතින්![]()
මිනිස්සුන්ට වැඩ කරන්ඩයැ සත්තු ඉන්නේකුක්කෝ ඉතින් මිනිස්සු පස්සේ එල්ලී එල්ලී ගියාට අපි එහෙම නෑ අපි ස්වාධින ජාතියක්
![]()

මම මේ දේවාලේ ඉඳගෙන කරන සේවයම මදිදමිනිස්සුන්ට වැඩ කරනවා කියන්නෙ සමාජෙට වැඩ කරනවා කියන එකමයෑ.![]()
මම මේ දේවාලේ ඉඳගෙන කරන සේවයම මදිද![]()

නිකන් කොහෙද මම මේ දේවාලේ වෙන වැඩ කටයුතු ඔක්කොම අධීක්ෂණය කරන්න එපැයිදේවාල් ඉදං හිටියා කියලා සේවයක් වෙනවද![]()
හැඩරුව පොඩ්ඩක් වෙනස් උනාට බල්ලෝ ඔක්කොම එකයි![]()
නිකන් කොහෙද මම මේ දේවාලේ වෙන වැඩ කටයුතු ඔක්කොම අධීක්ෂණය කරන්න එපැයි![]()

වල් බල්ලො , ජර්මන් ෂෙපර්ඩ් එකෙක් සහ බොක්සර් එකෙක් ඇති කරල තියෙන නිසා දන්නවා.. ඔය කතාව වෙනස්...
වල් බල්ලො කරන්නෙම වල් වැඩ..
බොක්සර් එකාටත් විසේ
ජර්මන් ෂෙපර්ඩ් එකා පට්ට.. හරියට මනුස්සයෙක් වගේ වෙලාවකට..

ඒක ඇත්ත...![]()
මේ අපේ කුක්කට මඩක් ගහන්න හැදුවම කුමාර මාම වැඩේ දෙල් කරනවනේවල් බල්ලො , ජර්මන් ෂෙපර්ඩ් එකෙක් සහ බොක්සර් එකෙක් ඇති කරල තියෙන නිසා දන්නවා.. ඔය කතාව වෙනස්...
වල් බල්ලො කරන්නෙම වල් වැඩ..
බොක්සර් එකාටත් විසේ
ජර්මන් ෂෙපර්ඩ් එකා පට්ට.. හරියට මනුස්සයෙක් වගේ වෙලාවකට..

දැන් පෙන්නෙ නැද්ද මං කුකුව දාලා ගියා විතරයි...මාව පෙන්නෙ වත් නැ එ බවුවට...කුඩුවක දලා යන්න තිබ්බෙ ..
