~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මිනිස්සුන්ට වැඩ කරන්ඩයැ සත්තු ඉන්නේ :baffled: කුක්කෝ ඉතින් මිනිස්සු පස්සේ එල්ලී එල්ලී ගියාට අපි එහෙම නෑ අපි ස්වාධින ජාතියක් :yes:

    මිනිස්සුන්ට වැඩ කරනවා කියන්නෙ සමාජෙට වැඩ කරනවා කියන එකමයෑ. :nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැඩරුව පොඩ්ඩක් වෙනස් උනාට බල්ලෝ ඔක්කොම එකයි :P

    වල් බල්ලො , ජර්මන් ෂෙපර්ඩ් එකෙක් සහ බොක්සර් එකෙක් ඇති කරල තියෙන නිසා දන්නවා.. ඔය කතාව වෙනස්...
    වල් බල්ලො කරන්නෙම වල් වැඩ..
    බොක්සර් එකාටත් විසේ
    ජර්මන් ෂෙපර්ඩ් එකා පට්ට.. හරියට මනුස්සයෙක් වගේ වෙලාවකට..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වල් බල්ලො , ජර්මන් ෂෙපර්ඩ් එකෙක් සහ බොක්සර් එකෙක් ඇති කරල තියෙන නිසා දන්නවා.. ඔය කතාව වෙනස්...
    වල් බල්ලො කරන්නෙම වල් වැඩ..
    බොක්සර් එකාටත් විසේ
    ජර්මන් ෂෙපර්ඩ් එකා පට්ට.. හරියට මනුස්සයෙක් වගේ වෙලාවකට..

    කුමාර 456 කියන්නෙ ඒ ජර්මන් ශෙපර්ඩ් එකාද දන්නෑ:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වල් බල්ලො , ජර්මන් ෂෙපර්ඩ් එකෙක් සහ බොක්සර් එකෙක් ඇති කරල තියෙන නිසා දන්නවා.. ඔය කතාව වෙනස්...
    වල් බල්ලො කරන්නෙම වල් වැඩ..
    බොක්සර් එකාටත් විසේ
    ජර්මන් ෂෙපර්ඩ් එකා පට්ට.. හරියට මනුස්සයෙක් වගේ වෙලාවකට..
    මේ අපේ කුක්කට මඩක් ගහන්න හැදුවම කුමාර මාම වැඩේ දෙල් කරනවනේ :baffled: