ඉතිහාසය සෑම විටම කබ්බන් වීරයන් කරනව වගේම වීරයන් කබ්බන් කරනවා... පුංචි උදාහරණයක් කියන්නම් අද මහ වීර දිනය සමරමින් ජාතියේ වීරයෙක් විදියට බුහුමන් කරන්නේ තමන්ගේ පුංචි එවුන්ගේ බෙල්ලේ සයනයිඞ් එල්ලල බලෙන් යුද්දෙට යවනු අධමයෙකුට... තවත් පරම්පරා දෙකක් යන කොට ප්රභාකරන් කියන්නේ දෙමළ මිනිසුන් අතර දෙවියෙක්... පතිවත්ත රැුක්ක කියල ගින්නට පිච්චෙන්නේ නෑ කියන්නේ කොහොමද නගෝ... ඒවා අතිශයෝක්ති වර්ණනනා....
ඉතින් එ තත්වෙට වැටුනේ රටෙ ඉන්න මෝඩ සෙට් එක නිසා නෙමෙයිද...මොනවාම නැතත් ප්රබාකරන් කියපු එක කතාවක් හරි නෙද..සිංහලයට ඔනිම දෙයක් මතක තියෙන්නෙ සති දෙකයි.එක නෙමෙයිද වෙලා තියෙන්නෙ..වෙන්න ඔනි බුද්දිමත් චන්ද දායකයො පිරිසක් ඇති වෙන එක මිස..අරයා මෙක කලා එක කලා කියලා චන්දේ දෙන එක නෙමෙයි..ඔනි කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්.කොටින්ම යුද හමුදාවෙ අය අපහසුතාවයට පත් කරන්න කෙනෙක්ට කියන්න පුලුවන් එයාලා කලේ රාජකාරිය කියලා...නැ..එයලා එයාලගෙ රාජකාරිය රට වෙනුවෙන් කලා...එක නොතෙරෙන මොඩ සිංහලු තමන් විසින්ම තමන්ව විනාස කරගෙන කැවො කැවො කියලා අඩනවා....
අනික තමන්ට තමන්ගෙ ගැනිව විස්වාස නම් තමන්ට ඇර වෙන කෙනෙක් ලගට යන්නෙ නැ කියන විස්වාසෙ තියෙනවා නම් ගින්දර ඔනි නැ...මං කැමති රාවනාට...අනුන්ගෙ ගැනියෙක් උස්සන් ආපු නිසා නෙමෙයි..තමන් කරපු දේ වෙනුවෙන් අන්තිම මොහොතේත් සටන් කරපු නිසා







අනිත් එවුන් කැලේ ගල් ගුහාවල කුරුටු බලි අදින කොට අපි වැව් හැදුවලු...



