~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඉතිහාසය සෑම විටම කබ්බන් වීරයන් කරනව වගේම වීරයන් කබ්බන් කරනවා... පුංචි උදාහරණයක් කියන්නම් අද මහ වීර දිනය සමරමින් ජාතියේ වීරයෙක් විදියට බුහුමන් කරන්නේ තමන්ගේ පුංචි එවුන්ගේ බෙල්ලේ සයනයිඞ් එල්ලල බලෙන් යුද්දෙට යවනු අධමයෙකුට... තවත් පරම්පරා දෙකක් යන කොට ප‍්‍රභාකරන් කියන්නේ දෙමළ මිනිසුන් අතර දෙවියෙක්... පතිවත්ත රැුක්ක කියල ගින්නට පිච්චෙන්නේ නෑ කියන්නේ කොහොමද නගෝ... ඒවා අතිශයෝක්ති වර්ණනනා....

ඉතින් එ තත්වෙට වැටුනේ රටෙ ඉන්න මෝඩ සෙට් එක නිසා නෙමෙයිද...මොනවාම නැතත් ප්‍රබාකරන් කියපු එක කතාවක් හරි නෙද..සිංහලයට ඔනිම දෙයක් මතක තියෙන්නෙ සති දෙකයි.එක නෙමෙයිද වෙලා තියෙන්නෙ..වෙන්න ඔනි බුද්දිමත් චන්ද දායකයො පිරිසක් ඇති වෙන එක මිස..අරයා මෙක කලා එක කලා කියලා චන්දේ දෙන එක නෙමෙයි..ඔනි කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්.කොටින්ම යුද හමුදාවෙ අය අපහසුතාවයට පත් කරන්න කෙනෙක්ට කියන්න පුලුවන් එයාලා කලේ රාජකාරිය කියලා...නැ..එයලා එයාලගෙ රාජකාරිය රට වෙනුවෙන් කලා...එක නොතෙරෙන මොඩ සිංහලු තමන් විසින්ම තමන්ව විනාස කරගෙන කැවො කැවො කියලා අඩනවා....
අනික තමන්ට තමන්ගෙ ගැනිව විස්වාස නම් තමන්ට ඇර වෙන කෙනෙක් ලගට යන්නෙ නැ කියන විස්වාසෙ තියෙනවා නම් ගින්දර ඔනි නැ...මං කැමති රාවනාට...අනුන්ගෙ ගැනියෙක් උස්සන් ආපු නිසා නෙමෙයි..තමන් කරපු දේ වෙනුවෙන් අන්තිම මොහොතේත් සටන් කරපු නිසා
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මෙහෙම් ගියොත් උපුල් මාමගේ ත්‍රෙඩ් එක ලැට් බටයක් එකක් කරල තම මන් අතින් නවතින්නෙ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යාලෝ අර ඊයෙ එලකරියට දුන්න කුයික් රිප්ලයි එක්ටෙන්ෂන් එක වගේ ඒවා දැම්මම ඒවට ඩේටා යූස් වෙනවාද? :confused::confused::confused:

    ඔව් ඩවුන්ලෝඩ් වෙන්ඩ එක්ස්ටෙන්ශන් එක :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් එ තත්වෙට වැටුනේ රටෙ ඉන්න මෝඩ සෙට් එක නිසා නෙමෙයිද...මොනවාම නැතත් ප්‍රබාකරන් කියපු එක කතාවක් හරි නෙද..සිංහලයට ඔනිම දෙයක් මතක තියෙන්නෙ සති දෙකයි.එක නෙමෙයිද වෙලා තියෙන්නෙ..වෙන්න ඔනි බුද්දිමත් චන්ද දායකයො පිරිසක් ඇති වෙන එක මිස..අරයා මෙක කලා එක කලා කියලා චන්දේ දෙන එක නෙමෙයි..ඔනි කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්.කොටින්ම යුද හමුදාවෙ අය අපහසුතාවයට පත් කරන්න කෙනෙක්ට කියන්න පුලුවන් එයාලා කලේ රාජකාරිය කියලා...නැ..එයලා එයාලගෙ රාජකාරිය රට වෙනුවෙන් කලා...එක නොතෙරෙන මොඩ සිංහලු තමන් විසින්ම තමන්ව විනාස කරගෙන කැවො කැවො කියලා අඩනවා....
    අනික තමන්ට තමන්ගෙ ගැනිව විස්වාස නම් තමන්ට ඇර වෙන කෙනෙක් ලගට යන්නෙ නැ කියන විස්වාසෙ තියෙනවා නම් ගින්දර ඔනි නැ...මං කැමති රාවනාට...අනුන්ගෙ ගැනියෙක් උස්සන් ආපු නිසා නෙමෙයි..තමන් කරපු දේ වෙනුවෙන් අන්තිම මොහොතේත් සටන් කරපු නිසා

    මම ප‍්‍රභාකරන් ගැන කීවේ ඉතිහාසය සෑම විටම කෙනෙක් තමන්ගේ කෝණෙන් සටහන් කරන දෙයක් කියල කියන්නයි... දෙමල මිනිහගේ ඉතිහාසයේ ප‍්‍රබාකරන් ලියවෙන්නේ රණවිරුවෙක් විදියිට... හැබැයි සිංහලයගේ ඉතිහාසයේ ඌ අධමයෙක්... රාම රාවණ පුරාවෘත්තය වර්තමානයේ කියවන්නේ ඉන්දියානු ඉතිහාසය ඇසුරින් නිසා රාම ඇල්වතුරත් නිවල බොන එකෙක්... රාවණා අධමයෙක්... අපේ එවුනුත් හින්දි ෆිල්ම්වල රාවණ පිළිමයට ගිනි තියන කොට විසිල් ගහනවා... නොනගතය කියල පැය ගාණක් අතහරින ජාතියකින් තව වෙන මොනවද නේ....
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    .

    මන්නම් ඔය රාවනාගේ අරයගේ මෙයාගෙ කතා දන්නෙ නැ :sorry:
    ඒත් තමන් කරපු දේ වැරදිනම් ඒක වෙනුව්න් අන්තිම වෙලාවවනතෙක් සටන් කරා කියන එකේ වැදගත්කම මොකද්ද :oo:
     
    අනිවා...ඉන්දියානු ඉතිහාසේ හන්ගන තව දෙයක් තමයි ඇයි රාවනා සිතාව පැහැරගෙන ආවෙ කියන එක්ක...ලංකාවේ අයගේ සිතිවිලි වල තමයි වෙනස වෙන්න ඔනි...දන්නෙ 2500 ඉතිහාසෙ කිය කිය ඉන්න මිස වෙන දෙයක් නෙමෙයි නෙ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මන්නම් ඔය රාවනාගේ අරයගේ මෙයාගෙ කතා දන්නෙ නැ :sorry:
    ඒත් තමන් කරපු දේ වැරදිනම් ඒක වෙනුව්න් අන්තිම වෙලාවවනතෙක් සටන් කරා කියන එකේ වැදගත්කම මොකද්ද :oo:

    රාවණා සීතාව අරන් ආවේ රාමගේ ෂෝ එක බස්සන්න...
    සීතා මෙහෙ ගෙනාවට පස්සේ ගැන්බැන්ග් දැම්මද කියල නම් දන්නේ නෑ... :P
    හැබැයි එහෙම නෑ කියල තමයි ඉන්දියාවේ එවුන් කියන්නේ...
    කොහොම වුණත් රාවණා වැඩ්ඩා... ඒකනේ අදත් රාවණාට ගිනි තියන්නේ... :yes:
     
    අනේ මේ කුකු ඔයා එක කියවලා එන්න..රාවනා කියන්නෙ පිට මිනිහෙක්ගෙ ගැනියෙක්ට වහා වැටිලා එ ගැනිව බලනෙ උස්සන් ආපු කෙනෙක් නෙමෙයි....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනිවා...ඉන්දියානු ඉතිහාසේ හන්ගන තව දෙයක් තමයි ඇයි රාවනා සිතාව පැහැරගෙන ආවෙ කියන එක්ක...ලංකාවේ අයගේ සිතිවිලි වල තමයි වෙනස වෙන්න ඔනි...දන්නෙ 2500 ඉතිහාසෙ කිය කිය ඉන්න මිස වෙන දෙයක් නෙමෙයි නෙ..

    :cool: අනිත් එවුන් කැලේ ගල් ගුහාවල කුරුටු බලි අදින කොට අපි වැව් හැදුවලු...
    අද උන් රොකට් යවන කොට අපි අහසේ තරු රටා ඇඳ ඇඳ ඉරණම හොයනවා...
    අපි උන්ගෙන් වෙනස් වෙන්නෙත් අපි මාර පොරවල්ලා වෙන්නෙත් එහෙමයි... (චැට් එකට නොගැලපෙන කතා නේ මං යනවා...)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රාවණා සීතාව අරන් ආවේ රාමගේ ෂෝ එක බස්සන්න...
    සීතා මෙහෙ ගෙනාවට පස්සේ ගැන්බැන්ග් දැම්මද කියල නම් දන්නේ නෑ... :P:frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
    හැබැයි එහෙම නෑ කියල තමයි ඉන්දියාවේ එවුන් කියන්නේ...
    කොහොම වුණත් රාවණා වැඩ්ඩා... ඒකනේ අදත් රාවණාට ගිනි තියන්නේ... :yes::yes::yes::yes::yes::yes:

    සීතා මෙහෙ ගෙනාවට පස්සේ ගැන්බැන්ග් දැම්මද කියල නම් දන්නේ නෑ... :P:frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :cool: අනිත් එවුන් කැලේ ගල් ගුහාවල කුරුටු බලි අදින කොට අපි වැව් හැදුවලු...
    අද උන් රොකට් යවන කොට අපි අහසේ තරු රටා ඇඳ ඇඳ ඉරණම හොයනවා...
    අපි උන්ගෙන් වෙනස් වෙන්නෙත් අපි මාර පොරවල්ලා වෙන්නෙත් එහෙමයි... (චැට් එකට නොගැලපෙන කතා නේ මං යනවා...)

    Bye...tc.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රාවණා සීතාව අරන් ආවේ රාමගේ ෂෝ එක බස්සන්න...
    සීතා මෙහෙ ගෙනාවට පස්සේ ගැන්බැන්ග් දැම්මද කියල නම් දන්නේ නෑ... :P
    හැබැයි එහෙම නෑ කියල තමයි ඉන්දියාවේ එවුන් කියන්නේ...
    කොහොම වුණත් රාවණා වැඩ්ඩා... ඒකනේ අදත් රාවණාට ගිනි තියන්නේ... :yes:

    :rofl::rofl::rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    26.gif

    :love::love::love:
     
    එහෙනං :oo: