~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ඩොයිල් ලියපු කතා වලින් මෙන්ඩිස් පරිවර්තනය කරපු අන්තිමට තියෙන්ඩ ඕන පොත මොකද්ද, අර හෝම්ස් මැරෙන එකක් තියෙන්නෙ ඒකද, මම වුරුදු ගානකට කලිං එහෙම එකක් කියෙවුවා වගේ මතකයි, රයිශන්බාක් නෙමේ ,

ඩොයිලි ලියපු අන්තිම ශර්ලොක් හොම්ස් කතාව තමයි "ශොස්කොම්බ් වලව්වේ පලහිලව්ව(the adventure of shoscombe old plaace)එක තියෙන චන්දන මෙන්ඩිස් ගෙ පොත තමයි "ලේ සලකුන"එත් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කල ඩොයිලිගෙ කතා අඩංගු අන්තිම පොත "ඔබෙන් සමුගනිමි"එහෙම පිලිවෙලක් කියන්න බැ...මොකද ශර්ලොක් හොම්ස් මැරුන කතාව ආවට පස්සෙ ඩොයිලිට ආපු බලපැම් වැඩ් උනා ආයෙ පොත් ලියන්න කියලා..එ බලපැම උඩ තමයි "මහා රෑ ආ මාරයා පොතෙ තියෙන "අතිදක්ශ යක්ෂයා"(the adventure of the empty house) ...
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අතිදක්ශ යක්ශයාත් කියෙවුවා මන් හිතන්නෙ, ගොඩක් කාලෙකට කලිං, ඒකෙ ජර්මන්ද රුසියන්ද චරපුරුශ වැඩක් කරන සිටුවරයෙක් වගේ කෙනෙක් නේ ඉන්නේ, ඒකෙදි වොට්සන්වත් හම්බෙන්නෙ අන්තිමේදි :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ ඉන්නේ අපේ පුස්තකාලයාධිපතිනිය :yes:

    තාමත් චන්දන මෙන්ඩිස් ගේ පොත් එනවද දන්නේ නෑ එයා අතින් ලියලා :oo:

    ශර්ලොක් හොම්ස් ගෙ පොත් ද..ඔව්..එ වගෙම එ කාලෙ එ කිවුවේ ශර්ලොක් හොම්ස් කතා ලියන කාලෙ හිටපු වෙනත් කතුවරු ලියපු කතාත් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරලා පොත් ගහනවා...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අතිදක්ශ යක්ශයාත් කියෙවුවා මන් හිතන්නෙ, ගොඩක් කාලෙකට කලිං, ඒකෙ ජර්මන්ද රුසියන්ද චරපුරුශ වැඩක් කරන සිටුවරයෙක් වගේ කෙනෙක් නේ ඉන්නේ, ඒකෙදි වොට්සන්වත් හම්බෙන්නෙ අන්තිමේදි :oo:

    නැහැ එකෙදි තමයි ශර්ලොක් හොම්ස් මොරියාටිගෙ දකුනු අත වුන කර්නල් මොරාන් ව අල්ලගන්නෙ...එ රයින්ශන්බාක් අනතුරෙන් හොම්ස් බේරුනා කියලා තියෙන කතාව..වායු රයිෆල් ගැන තියෙන්නෙ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැහැ එකෙදි තමයි ශර්ලොක් හොම්ස් මොරියාටිගෙ දකුනු අත වුන කර්නල් මොරාන් ව අල්ලගන්නෙ...එ රයින්ශන්බාක් අනතුරෙන් හොම්ස් බේරුනා කියලා තියෙන කතාව..වායු රයිෆල් ගැන තියෙන්නෙ...

    :oo:එහෙමද, මට පොත් වල නම් මතක නෑ :baffled:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    machan oya katha wala tiyana ewa wisdanawata wada..menna meka wisdala deepankoo..

    prige eke Motha jeli packet ekak tiyanawa
    eke pettiya kadala.den ethule packet eka witarai tiyenne..
    mata denaganna oni meka hadana widiya..

    1.kiyala denna puluwanda
    2.mage Cook kiwwa unu wathura dala sini hedi dekak dala prige eke tiyanna kiyala..
    3.wede kiyanne unu wathura hadanna widiyak ne,,cylinder eka tiyanawa.gas eka ge hadana thena.
    4.mata kiyanna puluwanda unu wathuren nethuwa el wathuren heduwoth jeli eka set wenne nedda..poddak pehedili karapankoo
     
    දිය වෙන්ඩ උනු වතුරෙන් ලේසිනේ :oo:
    ඉලෙක්ට්‍රික් ජග් එකක් නැද්ද