ඩොයිල් ලියපු කතා වලින් මෙන්ඩිස් පරිවර්තනය කරපු අන්තිමට තියෙන්ඩ ඕන පොත මොකද්ද, අර හෝම්ස් මැරෙන එකක් තියෙන්නෙ ඒකද, මම වුරුදු ගානකට කලිං එහෙම එකක් කියෙවුවා වගේ මතකයි, රයිශන්බාක් නෙමේ ,
ඩොයිලි ලියපු අන්තිම ශර්ලොක් හොම්ස් කතාව තමයි "ශොස්කොම්බ් වලව්වේ පලහිලව්ව(the adventure of shoscombe old plaace)එක තියෙන චන්දන මෙන්ඩිස් ගෙ පොත තමයි "ලේ සලකුන"එත් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කල ඩොයිලිගෙ කතා අඩංගු අන්තිම පොත "ඔබෙන් සමුගනිමි"එහෙම පිලිවෙලක් කියන්න බැ...මොකද ශර්ලොක් හොම්ස් මැරුන කතාව ආවට පස්සෙ ඩොයිලිට ආපු බලපැම් වැඩ් උනා ආයෙ පොත් ලියන්න කියලා..එ බලපැම උඩ තමයි "මහා රෑ ආ මාරයා පොතෙ තියෙන "අතිදක්ශ යක්ෂයා"(the adventure of the empty house) ...



එපා එපා අවුලක් නෑ 
