~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :oo:එතකොට ඩොයිල් ලියපුවාවෙන් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරලා හදපු පොත් කීයක් තිබේද

    , ඩ්‍රැකියුලාට එරෙහිව එකත් වෙන කෙනෙක් ලියපු එකක්ද :oo:
    මම ගාව තියෙන 24 න් නවයක් රහසිගත ලිපි ගොනු ලු. ඩ්‍රැකියුලා එකත් වෙන එකක් වගේ තමා මට පේන්නේ මුලින් දාල තියෙනවා චරිත පාවිච්චි කරන්න දුන්නට ස්තුතියි කියල ඩොයිලි පදනමට

    ඉංග්‍රීසි නං පොත් 14 ලු ඔරිජිනල් ඒවා. මම හිතන්නේ සිංහල ඒවත් 14 යි වෙන්න ඇති.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඩ්‍රැකියුලා කතාවටනං මන් ආසයි :D

    ඉංග්‍රිසි පොත් 14 :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඩ්‍රැකියුලා කතාවටනං මන් ආසයි :D

    ඉංග්‍රිසි පොත් 14 :oo:

    කොනන් ඩොයිලිගේ ශර්ලොක් හොම්ස් කතා 60යි..දිර්ග කතා 4යි.කෙටි කතා 56යි..අන්තිම කතාව තමයි ශොස්කොම්බි වලව්වෙ අබිරහස..එක තියෙන්නෙ ලේ සලකුන පොතෙ..මේ ඔක්කොම චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරලා තියෙනවා පොත් 11ට...කොනන් ඩොයිලිගෙ කතා ඇතුලත් අන්තිම චන්දන මෙන්ඩිස් ගෙ පොත තමයි ඔබෙන් සමුගනිමි..එත් මහ රැ ආ මාරයා කියන පොතෙ තියෙන අතිදක්ශ යක්ශයා නෙමෙයි අන්තිම කතාව...ඊට පස්සෙ චන්දන මෙන්ඩිස් ලියපු කතා නැත්නම් පරිවර්තන කතා ඩොයිලිගෙ නෙමෙයි..එවා එ කාලෙ හිටපු වෙනත් කතුවරුන්ගෙ සහා චන්දන මෙන්ඩිස් විසින් ලියපු කතා කියලා තමයි තිරනය වෙන්නෙ...ශර්ලොක් හොම්ස් ආපසු එයි කියන පොතේ ඉදන් පටන් ගන්න පොත් ඩොයිලිගෙ පොත් වලට එන්නෙ නැ...දැනට රහසිගත ලිපිගොනු කියලා පොත් 11ක් විතර ඇවිත් තියෙ.එහෙම කිවුවේ මං ලග තියෙන අන්තිම පොත එක නිසා...පටල ගන්න එපා..ඩොයිලි ලිවුවේ කතා 60යි.....
     
    • Like
    Reactions: EvilEye

    ඩොයිල් ලියපු කතා වලින් මෙන්ඩිස් පරිවර්තනය කරපු අන්තිමට තියෙන්ඩ ඕන පොත මොකද්ද, අර හෝම්ස් මැරෙන එකක් තියෙන්නෙ ඒකද, මම වුරුදු ගානකට කලිං එහෙම එකක් කියෙවුවා වගේ මතකයි, රයිශන්බාක් නෙමේ ,
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොනවා කරන්නද ගියේ :oo:

    loku stage ekaka desk ekak uda putuwak thiyala negala bulb holder ekak galawala flasher ekak hai karanna giya switch eka off karala.mun switch ekata dala thiyenne neutle eka.a bulding eke wahala gahala thiyenne yakada uda.eken kambiyak adala holder eka ellala thibune.mamath tester eken check karannathuwa wire eka amunanna giya
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඩොයිල් ලියපු කතා වලින් මෙන්ඩිස් පරිවර්තනය කරපු අන්තිමට තියෙන්ඩ ඕන පොත මොකද්ද, අර හෝම්ස් මැරෙන එකක් තියෙන්නෙ ඒකද, මම වුරුදු ගානකට කලිං එහෙම එකක් කියෙවුවා වගේ මතකයි, රයිශන්බාක් නෙමේ ,

    ඩොයිල් ලියපු ඒවෙ ඔඅරිවර්තනය කරාම කියවන්ඩ ඕන පිලිවෙල දන්නවාද, නැත්තං රිලීස් වෙච්ච පිලිවෙල :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඩොයිල් ලියපු ඒවෙ ඔඅරිවර්තනය කරාම කියවන්ඩ ඕන පිලිවෙල දන්නවාද, නැත්තං රිලීස් වෙච්ච පිලිවෙල :oo:

    use google :P
    eke tyenawa english poth publish karapu piliwela. anurupawa sinhala poth kiyawanna.

    mata nam librarye potha hambena piliwelata kiyewe
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොනන් ඩොයිලිගේ ශර්ලොක් හොම්ස් කතා 60යි..දිර්ග කතා 4යි.කෙටි කතා 56යි..අන්තිම කතාව තමයි ශොස්කොම්බි වලව්වෙ අබිරහස..එක තියෙන්නෙ ලේ සලකුන පොතෙ..මේ ඔක්කොම චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරලා තියෙනවා පොත් 11ට...කොනන් ඩොයිලිගෙ කතා ඇතුලත් අන්තිම චන්දන මෙන්ඩිස් ගෙ පොත තමයි ඔබෙන් සමුගනිමි..එත් මහ රැ ආ මාරයා කියන පොතෙ තියෙන අතිදක්ශ යක්ශයා නෙමෙයි අන්තිම කතාව...ඊට පස්සෙ චන්දන මෙන්ඩිස් ලියපු කතා නැත්නම් පරිවර්තන කතා ඩොයිලිගෙ නෙමෙයි..එවා එ කාලෙ හිටපු වෙනත් කතුවරුන්ගෙ සහා චන්දන මෙන්ඩිස් විසින් ලියපු කතා කියලා තමයි තිරනය වෙන්නෙ...ශර්ලොක් හොම්ස් ආපසු එයි කියන පොතේ ඉදන් පටන් ගන්න පොත් ඩොයිලිගෙ පොත් වලට එන්නෙ නැ...දැනට රහසිගත ලිපිගොනු කියලා පොත් 11ක් විතර ඇවිත් තියෙ.එහෙම කිවුවේ මං ලග තියෙන අන්තිම පොත එක නිසා...පටල ගන්න එපා..ඩොයිලි ලිවුවේ කතා 60යි.....
    මේ ඉන්නේ අපේ පුස්තකාලයාධිපතිනිය :yes:

    තාමත් චන්දන මෙන්ඩිස් ගේ පොත් එනවද දන්නේ නෑ එයා අතින් ලියලා :oo: