මං නේෂන් ට්‍රස්ට් එකේ fd එකක් දැම්ම 13% රේට් එකට. ගිය සතියේ එක රිනිව් වෙලා අද ලෙටර් එක අවේ. එකේ තියෙනවා විත්හෝල්ඩ් ටැක්ස් කියලා 2.5% අඩු කරලා. එතකොට fd එකේ හරි රේට් එක 11.5% නේද? මේ සින් එක හැම බෑන්ක් එකක්ම තියෙනවද?
wrong calculation. Your interest is on the sum deposited. But WHT is 2.5% of the interest . eg if 10k is deposited the interest before deduction @13.5% is 1,350/- but 2.5% of 1,350 is deducted approx 33.57 will be deducted. This is a final tax and all the banks are required to do so.
WHT was introduced more than two decades ago and interest rate varied from time to time . At that time if you declare that you are not a tax payer this amount was not deducted, but in recent 5 years this has got changed.


NTB 13% Dunnada Kochcharada Period eka? mama CDB danma 12.5%i dunne for 3 months. Issella thibbe LOLC Unfixed Deposit eke nam 13%k dunna dan unuth adu karala...
ඔය උබට වෙනස උදා වෙලා...ලබන අප්‍රේල් වෙන්ඩ කලින් දාන එකක් දාල අහවර කරගනින්...එදයින් පස්සෙ ඔය බද්ද ඩබල් වෙනව..![]()
මචන්ලා maturity එකේදි අපිට සල්ලි ගන්න යන්න බැරි උනොත් FD එක ඔටෝ රීනිව් වෙනවද? නැත්තන් උන් අපිට කලින් දන්වලාද රීනිව් කරන්නේ?එහෙම රීනිව් කරන්නේ කොච්චර කාලේකටද?

auto renew wenawa. danwanawa renew kala kiyala.මචන්ලා maturity එකේදි අපිට සල්ලි ගන්න යන්න බැරි උනොත් FD එක ඔටෝ රීනිව් වෙනවද? නැත්තන් උන් අපිට කලින් දන්වලාද රීනිව් කරන්නේ?එහෙම රීනිව් කරන්නේ කොච්චර කාලේකටද?

auto renew wenawa mama hithanne kalin tibba duration ekatamai![]()
auto renew wenawa. danwanawa renew kala kiyala.
renew karanne kalin deposit karapu kaletama. liyume dala ewanawa renew karana intrest ekath