mama dakka podima maalu pan eka![]()
cv ekak danna, qualification balanna wenawa






මට බැ
උපුල් අයියා එන්න කිවුවා වැඩට



mama dakka podima maalu pan eka![]()
cv ekak danna, qualification balanna wenawa






උපුල් අයියා එන්න කිවුවා වැඩට



mama dakka podima maalu pan eka![]()
සමහරවිට ඇමසන් වනන්තරෙන් අල්ලගත්තු දුර්ලභ මාලුවෙක් වෙන්න ඇති අස්සේ ඉන්නේ මැස්ස කිව වගේ
ඇයි කුකු ලංකාවෙ ඔනි තරම් හින්දි කතා යන්නේ එවා බලන්නකො...ත්‍රාසය,භිතිය,කුතුහලය,ආදරය,වයිරය,සෙනෙහහස,සහොහර ප්‍රෙමය උතුරා ගලා හැලෙනවා නේ එවයෙ..![]()

ඒවා බිලටමද ගන්නේ ඔයවගේ තැන්වලසෙර්විස් චාර්ජ් කියලත් අරන් තියෙන්නෙ
.
අර බත්තරමුල්ලේ විශ් බෙකරියෙන් මාලු පාන් 20ක් විතර ගන්න සල්ලිනෙ අප්පා

මේක නං මහා මංකොල්ල කෑමක් නෙසමහරවිට ඇමසන් වනන්තරෙන් අල්ලගත්තු දුර්ලභ මාලුවෙක් වෙන්න ඇති අස්සේ ඉන්නේ මැස්ස කිව වගේ
![]()
terunedda??
moko apita stress one neane. labe athi banis dahayak wikkama.
banis godaak wikunannq plan kaloth gaana adu karanna wenawane...




ඒවා බිලටමද ගන්නේ ඔයවගේ තැන්වල.
ඒවා බිලටමද ගන්නේ ඔයවගේ තැන්වල.
සාමාන්යෙන් බිල් එකෙන් 10% ගන්නවා සර්විස් චාර්ජ්
ඊට පස්සේ ඔය ටැක්ස් ඒවා මේවා එකතු වෙනවා

ඒකෙ මාලුපාං එකක් 200ද වෙනසක් නෑනෙ

200යි නම් 6යි නෙද ගන්න පුලුවන්...
මෙකේ මාලු පාන් එකක් 1200යි නෙ..
මං අන්තිමට එකෙන් මාලු පාන් එකක් ගන්න කොට 35යි...
එතකොට දැන් 40 ගානෙ ගත්තත් 1200÷40=30 කියලයි මට හිතුනේ..
මන්දා ඉතින් මට වැඩිය ගනන් බැ![]()

බුෆේ එකනං අවුලක් නෑ කිවැකි බඩ පිරෙන්න කන්න හරි පුළුවන් නෙ.ඔකේ ලන්ච් බුෆේ එකම 3000 ලු
ඔය කාපු ගානට වෙන තැනක හොද බුෆේ එකකට යන්ඩ තිබුනා
ඔව් නෙ..
අපි කියමු ශැන්ග්‍රිලා එකට වඩා ගාන අඩුයි රසේ වැඩියි කියලා

200යි නම් 6යි නෙද ගන්න පුලුවන්...
මෙකේ මාලු පාන් එකක් 1200යි නෙ..
මං අන්තිමට එකෙන් මාලු පාන් එකක් ගන්න කොට 35යි...
එතකොට දැන් 40 ගානෙ ගත්තත් 1200÷40=30 කියලයි මට හිතුනේ..
මන්දා ඉතින් මට වැඩිය ගනන් බැ![]()
