~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
mama dakka podima maalu pan eka
25348439_1584780361587433_3959552121068296154_n.jpg


cv ekak danna, qualification balanna wenawa

:shocked::shocked::shocked::shocked::shocked::shocked:
මට බැ:Pඋපුල් අයියා එන්න කිවුවා වැඩට;);):cool::cool:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mama dakka podima maalu pan eka
    25348439_1584780361587433_3959552121068296154_n.jpg

    මේක නං මහා මංකොල්ල කෑමක් නෙ :baffled: සමහරවිට ඇමසන් වනන්තරෙන් අල්ලගත්තු දුර්ලභ මාලුවෙක් වෙන්න ඇති අස්සේ ඉන්නේ මැස්ස කිව වගේ :oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි කුකු ලංකාවෙ ඔනි තරම් හින්දි කතා යන්නේ එවා බලන්නකො...ත්‍රාසය,භිතිය,කුතුහලය,ආදරය,වයිරය,සෙනෙහහස,සහොහර ප්‍රෙමය උතුරා ගලා හැලෙනවා නේ එවයෙ..:P:P:P


    ඊය හින්දි :eek:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේක නං මහා මංකොල්ල කෑමක් නෙ :baffled: සමහරවිට ඇමසන් වනන්තරෙන් අල්ලගත්තු දුර්ලභ මාලුවෙක් වෙන්න ඇති අස්සේ ඉන්නේ මැස්ස කිව වගේ :oo:

    ඔකේ ලන්ච් බුෆේ එකම 3000 ලු
    ඔය කාපු ගානට වෙන තැනක හොද බුෆේ එකකට යන්ඩ තිබුනා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒවා බිලටමද ගන්නේ ඔයවගේ තැන්වල :oo:.

    සාමාන්යෙන් බිල් එකෙන් 10% ගන්නවා සර්විස් චාර්ජ්
    ඊට පස්සේ ඔය ටැක්ස් ඒවා මේවා එකතු වෙනවා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඒකෙ මාලුපාං එකක් 200ද වෙනසක් නෑනෙ :lol:

    200යි නම් 6යි නෙද ගන්න පුලුවන්...
    මෙකේ මාලු පාන් එකක් 1200යි නෙ..
    මං අන්තිමට එකෙන් මාලු පාන් එකක් ගන්න කොට 35යි...
    එතකොට දැන් 40 ගානෙ ගත්තත් 1200÷40=30 කියලයි මට හිතුනේ..
    මන්දා ඉතින් මට වැඩිය ගනන් බැ:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    200යි නම් 6යි නෙද ගන්න පුලුවන්...
    මෙකේ මාලු පාන් එකක් 1200යි නෙ..
    මං අන්තිමට එකෙන් මාලු පාන් එකක් ගන්න කොට 35යි...
    එතකොට දැන් 40 ගානෙ ගත්තත් 1200÷40=30 කියලයි මට හිතුනේ..
    මන්දා ඉතින් මට වැඩිය ගනන් බැ:(


    මන් හිතුවේ 4000ටම මාලු පාං කියල :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකේ ලන්ච් බුෆේ එකම 3000 ලු
    ඔය කාපු ගානට වෙන තැනක හොද බුෆේ එකකට යන්ඩ තිබුනා
    බුෆේ එකනං අවුලක් නෑ කිවැකි බඩ පිරෙන්න කන්න හරි පුළුවන් නෙ. :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    200යි නම් 6යි නෙද ගන්න පුලුවන්...
    මෙකේ මාලු පාන් එකක් 1200යි නෙ..
    මං අන්තිමට එකෙන් මාලු පාන් එකක් ගන්න කොට 35යි...
    එතකොට දැන් 40 ගානෙ ගත්තත් 1200÷40=30 කියලයි මට හිතුනේ..
    මන්දා ඉතින් මට වැඩිය ගනන් බැ:(


    P&G 45
    P&S එකෙත් 45ක් වෙන්ඩැති නැත්තං 50 :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කොහොමත් ඔය හොටෙල්ස් වල හැමදේම සාමාන්‍ය මිලට වඩා වැඩි
    කොකාකෝල ස්ප්‍රයිට් බඩි එකක් බිවුවත් 400 - 600 ක් වගේ වෙනවා
    ඒවා ඉතින් දැනගෙන යන්ඩ ඕනේ
    ඕකත් අර ජැකලින්ගේ ආප්පේ වගේ තමයි ඉතින්

    එහෙම ගිහින් කාල බුකියේ බිලේ ෆොටෝ දාන එකත් වැරදි එක අතකින්
    එහෙම කන්ඩ පුළුවන් මිනිස්සු එහෙම කයි. ෆැබ් P&S කන්ඩ පුළුවන් අය එහෙම කයි
    කඩේ නානාගේ කඩෙන් කන්ඩ පුළුවන් අය එහෙම කයි