ඇත්ත තමා ඔය මිනිස්සු ඩොලර් මිලියන ගානක් දීල ඔය ඉඩම අරගෙන ඕක හදන්නත් තව සෑහෙන ගානක් යටකරලා ගිය වියදම කවදා හොයන්නද තිස්පහට හතලිහට මාළුපාන් විකුණලා![]()
ප්ලේන්ටියක ml කීයක් තියේද දන්නෑ
පොස් මදි වගේ නිකන් නානගේ පෙට්ටි කඩේ වගේ නෙ.
ප්ලේන්ටියකුත් 150 ක් වත් වෙනවා ඇති
එක මේස හැන්දකට තේ ගෙනල්ල කටේ හලනවද දන්නේ නෑ

ඔය පැත්තෙ ඒවෙ ඔයිට වඩා ගනන් ඇති නේ හැබැයි හරි පුදුමයි ඕකට මාළු පාන් කියල දාපු එකපොස් මදි වගේ නිකන් නානගේ පෙට්ටි කඩේ වගේ නෙ.
අහවල් රටේ ඩ්ස්ග්ඩ්ස්ග් බන් විත් ෆ්ද්ඝ්ද්ර්ර්හ්ඩ් ඇන්ඩ් ධ්ද්ද්ර්හ්ඩ් කියල පොස් එකට තිබ්බ නං හරි![]()
හැබැයි හරි පුදුමයි ඕකට මාළු පාන් කියල දාපු එකපොස් මදි වගේ නිකන් නානගේ පෙට්ටි කඩේ වගේ නෙ.
අහවල් රටේ ඩ්ස්ග්ඩ්ස්ග් බන් විත් ෆ්ද්ඝ්ද්ර්ර්හ්ඩ් ඇන්ඩ් ධ්ද්ද්ර්හ්ඩ් කියල පොස් එකට තිබ්බ නං හරි![]()



ඔය පැත්තෙ ඒවෙ ඔයිට වඩා ගනන් ඇති නේ
දැන් අපි රටකට ගියොත් එක එක ගනන් වලට තියෙන හොටෙල් ඇතිනෙ කෑම, ඒව හොයා ගන්නෙ කොහොමද, තරු වලින්ද
hotels walin kala na ban mehe nam
stars walin idea ekak gandath puluwan
habai samahara stars adu unath high range eke prices thiyana places thiyanawa
meeta aurudu 6kata kalin thun denekuta pan kala plainteayak bonna 500 i biyagama paare ayine tyena podi kadeka. kade hatiyata rupiyal 150k yai e kaale hatiyata


අන්නේකයි
හැම කඩේකින්ම කන්ඩ කලින් ගණන් අහන්ඩ වෙන සීන් එකක් තියෙන්නේ දැන්![]()
වෙන උන් එක්ක යද්දි උන් අතමින් මෙතනින් කමු කීවම හෙන බයයි කෑවට පස්සෙ කීයක් කියයිද කියලා. ඒ හින්දා දැන් ගාන අහලමයි කන්නෙ.මටත් තියෙන ලොකු ප්රශ්නයක් ඕක.වෙන උන් එක්ක යද්දි උන් අතමින් මෙතනින් කමු කීවම හෙන බයයි කෑවට පස්සෙ කීයක් කියයිද කියලා. ඒ හින්දා දැන් ගාන අහලමයි කන්නෙ.

