~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇත්ත තමා ඔය මිනිස්සු ඩොලර් මිලියන ගානක් දීල ඔය ඉඩම අරගෙන ඕක හදන්නත් තව සෑහෙන ගානක් යටකරලා ගිය වියදම කවදා හොයන්නද තිස්පහට හතලිහට මාළුපාන් විකුණලා :P

    අනික් එක පඩි. එක චෙෆ් කෙනෙක් නෙමෙයිනේ ඕක බාරව ඉන්නේ
    ඉතින් ඔය ඔක්කොටම හරියන්ඩ ඉතින් ගණන් වැඩි කරලා තියෙන්නේ

    සාමාන්‍ය පබ් එකකට ගියත් ඔහොම තමයි. ඔච්චර නැති උනත්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ප්ලේන්ටියක ml කීයක් තියේද දන්නෑ :baffled:

    ප්ලේන්ටියකුත් 150 ක් වත් වෙනවා ඇති
    එක මේස හැන්දකට තේ ගෙනල්ල කටේ හලනවද දන්නේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි හරි පුදුමයි ඕකට මාළු පාන් කියල දාපු එක :oo: පොස් මදි වගේ නිකන් නානගේ පෙට්ටි කඩේ වගේ නෙ.

    අහවල් රටේ ඩ්ස්ග්ඩ්ස්ග් බන් විත් ෆ්ද්ඝ්ද්ර්ර්හ්ඩ් ඇන්ඩ් ධ්ද්ද්ර්හ්ඩ් කියල පොස් එකට තිබ්බ නං හරි :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ප්ලේන්ටියකුත් 150 ක් වත් වෙනවා ඇති
    එක මේස හැන්දකට තේ ගෙනල්ල කටේ හලනවද දන්නේ නෑ

    :baffled::baffled: ඔය පැත්තෙ ඒවෙ ඔයිට වඩා ගනන් ඇති නේ

    දැන් අපි රටකට ගියොත් එක එක ගනන් වලට තියෙන හොටෙල් ඇතිනෙ කෑම, ඒව හොයා ගන්නෙ කොහොමද, තරු වලින්ද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැබැයි හරි පුදුමයි ඕකට මාළු පාන් කියල දාපු එක :oo: පොස් මදි වගේ නිකන් නානගේ පෙට්ටි කඩේ වගේ නෙ.

    අහවල් රටේ ඩ්ස්ග්ඩ්ස්ග් බන් විත් ෆ්ද්ඝ්ද්ර්ර්හ්ඩ් ඇන්ඩ් ධ්ද්ද්ර්හ්ඩ් කියල පොස් එකට තිබ්බ නං හරි :P

    දේශීය විදියට , කෙහෙල් කොලේක දීලද දන්නෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැබැයි හරි පුදුමයි ඕකට මාළු පාන් කියල දාපු එක :oo: පොස් මදි වගේ නිකන් නානගේ පෙට්ටි කඩේ වගේ නෙ.

    අහවල් රටේ ඩ්ස්ග්ඩ්ස්ග් බන් විත් ෆ්ද්ඝ්ද්ර්ර්හ්ඩ් ඇන්ඩ් ධ්ද්ද්ර්හ්ඩ් කියල පොස් එකට තිබ්බ නං හරි :P

    :lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :baffled::baffled: ඔය පැත්තෙ ඒවෙ ඔයිට වඩා ගනන් ඇති නේ

    දැන් අපි රටකට ගියොත් එක එක ගනන් වලට තියෙන හොටෙල් ඇතිනෙ කෑම, ඒව හොයා ගන්නෙ කොහොමද, තරු වලින්ද

    hotels walin kala na ban mehe nam

    stars walin idea ekak gandath puluwan
    habai samahara stars adu unath high range eke prices thiyana places thiyanawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hotels walin kala na ban mehe nam

    stars walin idea ekak gandath puluwan
    habai samahara stars adu unath high range eke prices thiyana places thiyanawa

    meeta aurudu 6kata kalin thun denekuta pan kala plainteayak bonna 500 i biyagama paare ayine tyena podi kadeka. kade hatiyata rupiyal 150k yai e kaale hatiyata
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    meeta aurudu 6kata kalin thun denekuta pan kala plainteayak bonna 500 i biyagama paare ayine tyena podi kadeka. kade hatiyata rupiyal 150k yai e kaale hatiyata

    අන්නේකයි
    හැම කඩේකින්ම කන්ඩ කලින් ගණන් අහන්ඩ වෙන සීන් එකක් තියෙන්නේ දැන් :sorry::sorry:
     
    • Like
    Reactions: Kumara456

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්නේකයි
    හැම කඩේකින්ම කන්ඩ කලින් ගණන් අහන්ඩ වෙන සීන් එකක් තියෙන්නේ දැන් :sorry::sorry:

    මටත් තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක. :( වෙන උන් එක්ක යද්දි උන් අතමින් මෙතනින් කමු කීවම හෙන බයයි කෑවට පස්සෙ කීයක් කියයිද කියලා. ඒ හින්දා දැන් ගාන අහලමයි කන්නෙ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මටත් තියෙන ලොකු ප්‍රශ්නයක් ඕක. :( වෙන උන් එක්ක යද්දි උන් අතමින් මෙතනින් කමු කීවම හෙන බයයි කෑවට පස්සෙ කීයක් කියයිද කියලා. ඒ හින්දා දැන් ගාන අහලමයි කන්නෙ.

    thamnge athe thiyana thamanta spend karanda puluwan tharamata kana eka lajja wenda deyak nemei :yes::yes: