සති දෙකකින් යන්න බැරි උනා අංකල්. අසනීප වෙලා හිටියා. හෙට අනිද්දා ආයේ පටාන් ගන්නවා.

Kaatada? Mokakinda?
Ah poanoda. Mama hithuwa..........![]()

මිනිහා අනෙක් වැඩ වලට කැලේ පනින්නේ.. ගෙදර ඇද සැප පහසු වැඩියිලු.

සති දෙකකින් යන්න බැරි උනා අංකල්. අසනීප වෙලා හිටියා. හෙට අනිද්දා ආයේ පටාන් ගන්නවා.

සේදිරිස් ගොයියා පාටිය ලෑස්ති කරලා ඇති නේ

මිනිහා අනෙක් වැඩ වලට කැලේ පනින්නේ.. ගෙදර ඇද සැප පහසු වැඩියිලු.

Kele full natural gathiyata karanawa ethi. Tarzen wage

සීයාගේ බයික් එක මොකක්ද ?තියනවනම් මට ct100 හොද discovery 100 එකක් අඩුවට සෙට් කරහන්කෝ
බයික් එකක් තෝර ගත්තද...

සීයාගේ බයික් එක මොකක්ද ?තියනවනම් මට ct100 හොද discovery 100 එකක් අඩුවට සෙට් කරහන්කෝ![]()

ලෝන් එක හම්බුනහම තමා බ්‍රෝ.
ලෝන් එක ඉතින් කොහොමත් හම්බෙයි නෙ (ලක්ශෙක විතර පඩියකුත් ගන්න හින්ද )....දැන්ම තීරනේකට වරෙන් මොකද්ද ගන්නෙ කියල

මගෙ පල්සර් 135 එකක් තියෙන්නෙ බන් බයික් ලයිසන් ගන්නව කියල ගත්තෙ ඒ ආසාවත් එහෙම්ම නැති උනා...දැන් ඔය පැත්තකට දාල තියෙන්නෙ....