~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    pawasuwama aya loku seen damai nam :(

    ලොකු සීන් දැම්මද? එහෙමනන් ආයිත් පවසන්න එපා..
    ලොකු සීන් දායි කියල බයද? එහෙමනන් බය නැති කරල පවසන්න..

    ඒත් බයයිනන්... එහෙනන් මංගල අද හෙට අර පනත සම්මත කරනකල් ඉන්න..:baffled::baffled::baffled:

    අනේ යකෝ... ගොඩ ඉදන් පීනන්න බෑ... පීනන්න වතුරට පනින්නම ඕනි... :angry::angry::angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලොකු සීන් දැම්මද? එහෙමනන් ආයිත් පවසන්න එපා..
    ලොකු සීන් දායි කියල බයද? එහෙමනන් බය නැති කරල පවසන්න..

    ඒත් බයයිනන්... එහෙනන් මංගල අද හෙට අර පනත සම්මත කරනකල් ඉන්න..:baffled::baffled::baffled:

    අනේ යකෝ... ගොඩ ඉදන් පීනන්න බෑ... පීනන්න වතුරට පනින්නම ඕනි... :angry::angry::angry:

    :P me matada kiyanne :lol: man pinala godak kal aiya ;)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලොකු සීන් දැම්මද? එහෙමනන් ආයිත් පවසන්න එපා..
    ලොකු සීන් දායි කියල බයද? එහෙමනන් බය නැති කරල පවසන්න..

    ඒත් බයයිනන්... එහෙනන් මංගල අද හෙට අර පනත සම්මත කරනකල් ඉන්න..:baffled::baffled::baffled:

    අනේ යකෝ... ගොඩ ඉදන් පීනන්න බෑ... පීනන්න වතුරට පනින්නම ඕනි... :angry::angry::angry:

    කුමා කීදෙනෙක් ගෙන් අහල අහලද ඔය දැන් ආන්ටිව බැන්දෙ? :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    okkoma ekai.man hitala kiyannam :( man oya gana ema hitala na..oya wage baila tama :(

    එහෙම තමයි මිනිහෝ හැම කෙල්ලම
    නැතුව උබ හිතන් ඉන්නේ උබ කැමති කිවුව ගමන් කසාද බදින්ඩ එයි කියලද

    ඔය මනෝ ලෝකෙන් නිදහස් වෙලා සැබෑ ලෝකෙට වරෙන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොකු සීන් නැති කෙල්ලෙක් සොයාගන්න

    නැහැ බන්.. ලොකු සීන් කියන්නේ මූ අහල ලොකු සීන් දාලා නෙමෙයිනෙ..
    මූ අහන්නෙත් නැතුව ඒකි දිහා එ්කි පිටසක්වලින් ආපු එකියෙක් විදිහට අමුතු විදිහට බලද්දි ඒකි ඉතින් ගස්සනවා පුප්පනවා ඇති.. ඒකි බලනව ඇති මූ මොකාටද එන්න යන්නෙ කියල..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නැහැ බන්.. ලොකු සීන් කියන්නේ මූ අහල ලොකු සීන් දාලා නෙමෙයිනෙ..
    මූ අහන්නෙත් නැතුව ඒකි දිහා එ්කි පිටසක්වලින් ආපු එකියෙක් විදිහට අමුතු විදිහට බලද්දි ඒකි ඉතින් ගස්සනවා පුප්පනවා ඇති.. ඒකි බලනව ඇති මූ මොකාටද එන්න යන්නෙ කියල..

    ස්ත්‍රී දුෂකයෙක් විදිහට පේනවද දන්නේ නෑ මූව :lol::lol: