එක එහෙම දෙයක් නෙමෙයි අයියා..මං එහෙම 4ටොස් ගන්නෙත් නැ.දාන්නෙත් නැ..
wishwasa karanna amarui.ehema karanna try karannamkoඑක එහෙම දෙයක් නෙමෙයි අයියා..මං එහෙම 4ටොස් ගන්නෙත් නැ.දාන්නෙත් නැ..
wishwasa karanna amarui.ehema karanna try karannamko
උබ මොකෝ ඔලුවෙන් හිට ගත්තෙ ඒක අහල...කව්ද ඔය දෙපැත්තෙ ඉන්නෙ...

නියම කෙනාගෙන් ඇහුවෙ එක එහෙම දෙයක් නෙමෙයි අයියා..මං එහෙම 4ටොස් ගන්නෙත් නැ.දාන්නෙත් නැ..

මොකටද...
අහ් නෑ මේ අර...අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියනවනෙ ඒකයි.... 
kawruhari me welawe derane yana teledrama eka balanawada?
ඇරෝ දන්නවා හොදට
wishwasa karanna amarui.ehema karanna try karannamko
ඔයා ඉස්ටුට නෑදෑ වෙනවද දුරින් හරි...
අහ් නෑ මේ අර...අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියනවනෙ ඒකයි....
ඔන්න ඉතින් සෙට් එකම එකතු වෙලා නිදන් ඉන්න කොටි නැගිටින්න හදනවා.කාට හරි කියන්න පුලුවන් නම් ඇයි fb account එකක් ඔච්චරටම ඔනි කියලා මං හදන්නම්..එත් මට එකෙන් තියෙන ප්‍රයොජනෙත් කියන්න ඔනි..මොකද මට fb එකෙන් දෙයක් අවශ්‍ය නම් මං එක ගුගල් එකෙන් සර්ච් කරලා ගන්නවා..අනික මං මෙකට කැමති fb එකට වඩා...

kawruhari me welawe derane yana teledrama eka balanawada?

අපිට ඔයාගේ ෆොටෝස් වලට ලයික් කරන්ඩ පුළුවන් එතකොට![]()
ඔන්න ඉතින් සෙට් එකම එකතු වෙලා නිදන් ඉන්න කොටි නැගිටින්න හදනවා.කාට හරි කියන්න පුලුවන් නම් ඇයි fb account එකක් ඔච්චරටම ඔනි කියලා මං හදන්නම්..එත් මට එකෙන් තියෙන ප්‍රයොජනෙත් කියන්න ඔනි..මොකද මට fb එකෙන් දෙයක් අවශ්‍ය නම් මං එක ගුගල් එකෙන් සර්ච් කරලා ගන්නවා..අනික මං මෙකට කැමති fb එකට වඩා...

මට කාගෙවත් ලයික් ඔනි නැනෙ..එවා අරන් මං මොනවා කරන්නද..