ඇෆ් බී ඕනෙද? ඒක ඕනෙ අනුන්ගෙ ඕපදූප හොයන්න එතකොට තමන් යන්නෙ කොහෙද කන්නෙ බොන්නෙ මොනාද අදින්නෙ මොනාද කාර්බාර් තියනවද...වගේ ඒව අනික් අයට පෙන්නනත් ඕනේ එක....
නියම මිනිහ

ඔය යකඩ ගොඩවල් දාපන්කෝ වෙනම ත්‍රෙඩ් එකක
හම්මෝ මේක
මේ බෝතල් අස්සේ කුප්පි ගහනවා මූ පිස්සුද මන්ද ඔය යකඩ ගොඩවල් දාපන්කෝ වෙනම ත්‍රෙඩ් එකකමේ බෝතල් අස්සේ කුප්පි ගහනවා මූ පිස්සුද මන්ද

හම්මෝ මේක
ඔන්න ඉතින් සෙට් එකම එකතු වෙලා නිදන් ඉන්න කොටි නැගිටින්න හදනවා.කාට හරි කියන්න පුලුවන් නම් ඇයි fb account එකක් ඔච්චරටම ඔනි කියලා මං හදන්නම්..එත් මට එකෙන් තියෙන ප්රයොජනෙත් කියන්න ඔනි..මොකද මට fb එකෙන් දෙයක් අවශ්‍ය නම් මං එක ගුගල් එකෙන් සර්ච් කරලා ගන්නවා..අනික මං මෙකට කැමති fb එකට වඩා...

ඔය යකඩ ගොඩවල් දාපන්කෝ වෙනම ත්‍රෙඩ් එකකමේ බෝතල් අස්සේ කුප්පි ගහනවා මූ පිස්සුද මන්ද

...වහිනව...

a kathawe inna boss wage lassana,napuru kellek set karagaththa nam maru
එක එහෙම දෙයක් නෙමෙයි අයියා..මං එහෙම 4ටොස් ගන්නෙත් නැ.දාන්නෙත් නැ..
මන් කැමති නෑ මේක කතා කරන්න එත් ඔන්න කෙල්ලෙක් ඉන්නවලු ලෝකේ වටේම යනවලු ..ලෝකෙ වටේ යාළුවො ඉන්නවනේ ..එතකොට එක්කෝ මුණ පෙන්වන්න කැමති නෑ කිලා මුස්ලිම් ගනු බහින ලෝගුවක් දාන් යන්න ඕන ..නැත්තන් ලෝකේ වටේ යාලුවන්ට අනේ මම බුකියේ නෑනේ කියන්න ඕන ..මේවා විය හැකි දේවල්ද ..අර ඉස්ටුවගේම අනිත් අච්චුව ..වෙලාවකට ඉස්ටු == 531 ද හිතෙනවා
හදමුද fb ප්‍රොෆයිල් එකක්.....
ඇෆ් බී ඕනෙද? ඒක ඕනෙ අනුන්ගෙ ඕපදූප හොයන්න එතකොට තමන් යන්නෙ කොහෙද කන්නෙ බොන්නෙ මොනාද අදින්නෙ මොනාද කාර්බාර් තියනවද...වගේ ඒව අනික් අයට පෙන්නනත් ඕනේ එක....

ඔනිකමකුත් නැ

මරු ඩ්‍රයිවින් නේද බන්...ෆිල්ම් වල Stunt driving වලට හොදයි මූ...