ehema traditional aya innawa. unge daruwoth ehemai...
mage yaluwekge scene ekak thibba oya widiye
මොකද්ද ඒ සීන්කෝන් එක...නම් ගම් සියල්ල මනහ්ක්කල්පිත කරල කියහන් බලන්න...
ehema traditional aya innawa. unge daruwoth ehemai...
mage yaluwekge scene ekak thibba oya widiye
පිටකොටුවෙන් ඔරිජිනල් ජපන් කොඩියක්ම අරන් ගියානං හරි![]()

අනේ මන්ද කියන්නේ දැන් බඳින්න නේද ඉන්නේ ලඟදි
ane manda ban
රතුපාට ඒවා නැතත් වෙන වෙන ජාති උනත් එහෙම ඇඳ රෙද්දේ ගෑවෙන එක අවුල් නෙ
මතක් කරලා මොකක්හරි එළාගන්න වේවි මට පේන්නේ.
තාමත් ඕව කරනව බන් සමහරු...
ehema traditional aya innawa. unge daruwoth ehemai...
mage yaluwekge scene ekak thibba oya widiye

නැත්තන් හනිමුන් ස්පෙෂල් කියල ඇඳට රතුපාට රෙද්දක් එලල තියන්න කීවනං හරි
කන්‍ය කටුස්ටත් තියන ප්‍රශ්න....එල එල ගුඩ් ලක් එහෙනන් පිටකොටුවෙන් බැරිනන් Ebay එකෙන් හරි ජපන් කොඩියක් ගෙන්නගෙන උබ ඔප්පු කර ගනින්...
රතු රෝස එහෙමත් ගන්නවනේ සරසන්න ඒ හින්ද අවුලක් නෑ ඇඳත් රතු පාටට තියන්න කිව නං හරි
මා එක්කලා අමනාප වී දඹර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර
වැලි පොල්කටුයි හැදි වෑයයි පෙරලාලා
මිදුලේ වැටුන කොළ සේරම අතුගාලා
ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එලිවෙන තුරා ඉමු මිදුලට වීලා
හද මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
දෙදෙනාම දුකු තල් අත්තක ලියමු
හද මාමා අත ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉදිමු
මා එක්කලා අමනාප වී දඹර
දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර-

මොකද්ද ඒ සීන්කෝන් එක...නම් ගම් සියල්ල මනහ්ක්කල්පිත කරල කියහන් බලන්න...
මුල ටික අතෑරලා කිව්වොත්, අන්තිම දවසට කලින් සීල් කරපු බෑග් එකක් වෙනම ආවා ගෙදර. ඒ රෙද්ද

මුල ටික අතෑරලා කිව්වොත්, අන්තිම දවසට කලින් සීල් කරපු බෑග් එකක් වෙනම ආවා ගෙදර. ඒ රෙද්ද

අනේ මන්ද කියන්නේ දැන් බඳින්න නේද ඉන්නේ ලඟදිරතුපාට ඒවා නැතත් වෙන වෙන ජාති උනත් එහෙම ඇඳ රෙද්දේ ගෑවෙන එක අවුල් නෙ
මතක් කරලා මොකක්හරි එළාගන්න වේවි මට පේන්නේ.
අනේ මන්ද කියන්නේ දැන් බඳින්න නේද ඉන්නේ ලඟදිරතුපාට ඒවා නැතත් වෙන වෙන ජාති උනත් එහෙම ඇඳ රෙද්දේ ගෑවෙන එක අවුල් නෙ
මතක් කරලා මොකක්හරි එළාගන්න වේවි මට පේන්නේ.
8.56 යි නේද තාම ඔහෙ වෙලාව...
හම්මෝ ෆාස්ට් ෆෝවර්ඩ් කරපු කෙරිල්ල බන්...
ඔයිට වඩා ලේසි නෙ කලින් බෑග් එකක ඕක ලැස්ති කරගෙන ඉඳල අම්මට යැව්වා නං.
මට උදේ 6ට කෝල් කරලා පිල්ස් (anti P) අරන් අහවලා එක්ක වරෙන් කිව්වා යාලුවා..
මම ඉතින් අහවලා එක්ක පාන්දරම ෆාමසි හොයන්න ගියා... අරූ එකකින් අරන් ආවා.. ගියා කිලෝමීටර් ගානක් ඈත තියෙන පැණිමූන් හෝටලේට.. උන්ට රෑ සද්ද ඇහුනලු එන්ටර් වෙනකොටම. කන්සන්ට්‍රේශන් නැති උනාලු. හරි ගියෙම නැල්ලු.. මේදවස් හතරෙ කොහොමහරි කොඩිය ඕනෙලු.. අම්මට දෙන්න. ඌ බෙහෙත් වගයක් බොන නිසා වෙන්නැතිලු කන්සන්ට්‍රේශන් බිඳෙන්නේ.
උන්ට උන්ගේ අම්මා උයලා දීපු බත් දීලා අපි හෝටල් කෑම කාලා රෑ වෙනකොට උන්ට සියල්ල සෙට් කරලා ලයිටුත් වහලා ආවෙ...
පහුවදා ආයේ මේකා උදේ පානදරම නින්ද කැඩුවා.. කොඩිය හරි කියලා සතුටෙන් කිව්වා... අමට සීල් කරපු බෑග් එක යවන්න ඕනේ... උගෙ අම්මට මම කිව්වා පුතා බෑග් එකක් අහවල් තැන් තියේ ගෙනියන්න කිව්වා කියලා...
අන්තිම දවසේ කෙල්ලගේ නංගී මට සීන් උනා කියහන්කෝ
ඔයිට වඩා ලේසි නෙ කලින් බෑග් එකක ඕක ලැස්ති කරගෙන ඉඳල අම්මට යැව්වා නං.
බිස්නස් එකක් පටන්ගන්නත් පුළුවන් ඕනේ නං අර පිරිකර එහෙම වගේ
ammagema putha nam
කෙලින්ම සීල් කරපු පාර්සලේ කඩෙන් ගන්න