~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිටකොටුවෙන් ඔරිජිනල් ජපන් කොඩියක්ම අරන් ගියානං හරි :P

    ඇමරිකන් කොඩියක් එලල කියපන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියල :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ane manda ban :baffled:
    අනේ මන්ද කියන්නේ දැන් බඳින්න නේද ඉන්නේ ලඟදි :baffled: රතුපාට ඒවා නැතත් වෙන වෙන ජාති උනත් එහෙම ඇඳ රෙද්දේ ගෑවෙන එක අවුල් නෙ :baffled: මතක් කරලා මොකක්හරි එළාගන්න වේවි මට පේන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කන්‍ය කටුස්ටත් තියන ප්‍රශ්න....එල එල ගුඩ් ලක් එහෙනන් පිටකොටුවෙන් බැරිනන් Ebay එකෙන් හරි ජපන් කොඩියක් ගෙන්නගෙන උබ ඔප්පු කර ගනින්...
    නැත්තන් හනිමුන් ස්පෙෂල් කියල ඇඳට රතුපාට රෙද්දක් එලල තියන්න කීවනං හරි :rofl: රතු රෝස එහෙමත් ගන්නවනේ සරසන්න ඒ හින්ද අවුලක් නෑ ඇඳත් රතු පාටට තියන්න කිව නං හරි :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර

    වැලි පොල්කටුයි හැදි වෑයයි පෙරලාලා
    මිදුලේ වැටුන කොළ සේරම අතුගාලා
    ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
    රෑ එලිවෙන තුරා ඉමු මිදුලට වීලා

    හද මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
    දෙදෙනාම දුකු තල් අත්තක ලියමු
    හද මාමා අත ඒ පණිවුඩ යවමු
    හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉදිමු

    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර-

    ප්ලීස් ගෙදර යන්ඩ මාමේ :(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මොකද්ද ඒ සීන්කෝන් එක...නම් ගම් සියල්ල මනහ්ක්කල්පිත කරල කියහන් බලන්න...

    මුල ටික අතෑරලා කිව්වොත්, අන්තිම දවසට කලින් සීල් කරපු බෑග් එකක් වෙනම ආවා ගෙදර. ඒ රෙද්ද
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මුල ටික අතෑරලා කිව්වොත්, අන්තිම දවසට කලින් සීල් කරපු බෑග් එකක් වෙනම ආවා ගෙදර. ඒ රෙද්ද

    හම්මෝ ෆාස්ට් ෆෝවර්ඩ් කරපු කෙරිල්ල බන්... :lol:
     
    • Like
    Reactions: Arrow11

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මන්ද කියන්නේ දැන් බඳින්න නේද ඉන්නේ ලඟදි :baffled: රතුපාට ඒවා නැතත් වෙන වෙන ජාති උනත් එහෙම ඇඳ රෙද්දේ ගෑවෙන එක අවුල් නෙ :baffled: මතක් කරලා මොකක්හරි එළාගන්න වේවි මට පේන්නේ.

    රෙදි ටිකක් අරගෙන යනවා. දැනුවත් කලාට ස්තූතියි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ මන්ද කියන්නේ දැන් බඳින්න නේද ඉන්නේ ලඟදි :baffled: රතුපාට ඒවා නැතත් වෙන වෙන ජාති උනත් එහෙම ඇඳ රෙද්දේ ගෑවෙන එක අවුල් නෙ :baffled: මතක් කරලා මොකක්හරි එළාගන්න වේවි මට පේන්නේ.

    බෙඩ්ශීට් අරන් යන්න දෙනවනෙ බන් හනිමූන් ස්වීට් එකේ....ඒ හින්ද අව්ලක් නෑ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හම්මෝ ෆාස්ට් ෆෝවර්ඩ් කරපු කෙරිල්ල බන්... :lol:

    මට උදේ 6ට කෝල් කරලා පිල්ස් (anti P) අරන් අහවලා එක්ක වරෙන් කිව්වා යාලුවා..
    මම ඉතින් අහවලා එක්ක පාන්දරම ෆාමසි හොයන්න ගියා... අරූ එකකින් අරන් ආවා.. ගියා කිලෝමීටර් ගානක් ඈත තියෙන පැණිමූන් හෝටලේට.. උන්ට රෑ සද්ද ඇහුනලු එන්ටර් වෙනකොටම. කන්සන්ට්‍රේශන් නැති උනාලු. හරි ගියෙම නැල්ලු.. මේදවස් හතරෙ කොහොමහරි කොඩිය ඕනෙලු.. අම්මට දෙන්න. ඌ බෙහෙත් වගයක් බොන නිසා වෙන්නැතිලු කන්සන්ට්‍රේශන් බිඳෙන්නේ.
    උන්ට උන්ගේ අම්මා උයලා දීපු බත් දීලා අපි හෝටල් කෑම කාලා රෑ වෙනකොට උන්ට සියල්ල සෙට් කරලා ලයිටුත් වහලා ආවෙ...
    පහුවදා ආයේ මේකා උදේ පානදරම නින්ද කැඩුවා.. කොඩිය හරි කියලා සතුටෙන් කිව්වා... අමට සීල් කරපු බෑග් එක යවන්න ඕනේ... උගෙ අම්මට මම කිව්වා පුතා බෑග් එකක් අහවල් තැන් තියේ ගෙනියන්න කිව්වා කියලා...
    අන්තිම දවසේ කෙල්ලගේ නංගී මට සීන් උනා කියහන්කෝ
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    ඔයිට වඩා ලේසි නෙ කලින් බෑග් එකක ඕක ලැස්ති කරගෙන ඉඳල අම්මට යැව්වා නං.