Ai? Aulda wede?
Snak ekak denna berida kiyala ahanne?
snacks set wenne na wage ne

Ai? Aulda wede?
Snak ekak denna berida kiyala ahanne?

Neh. Hotel eken plate gana count karanawa
අනිවා..
එලකිරියෙ 15 කට ඉන්වයිට් කරලා ආවේ 6 යි කියහන්කො මගේ වෙඩිමට...![]()
Neh. Hotel eken plate gana count karanawa
අපිට කීවනං එනවනෙ, තවත් අය එක්කගෙන
උබනම් ඔය චුන් පෙත්ත හැමදාම රෑට ගහන් ඉන්න එකනේ ..මටනම් පෙති ඕනා නෑ මගේ හෝමෝන් අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට වැඩඕක වැඩ නොකළේ ඒ ලෙවල් කාලේ විතරයි
![]()
එකත් අර හොටු කෙල්ලෙක් පස්සෙන් ගිය නිසා
![]()

Me ban wedimak karaddi poruwe charitha tika lagama neyo, hithawaththu ekka karala iita passe seratama kiyala tea party ekakata enna kiuwoth wede kohomada?
Ethakota bonna denna onith nene


අනේ බල්ලො.. මම වෙඩිම ගද්දි (2012) උඹ ඉපදිලවත් නැද්ද කොහෙද..
Join Date: Sep 2016


o/l කියනව අපි ගියා ..ක්ලාස් යන්න ලැස්ති වෙන්න ඕනබායි !!

sirawatama umbata kellek set karaganna beri oya magul pandithakama hinda thaa



අපෙත් හෙන පරම්පරාවක් ඉන්නවා බන් පොඩි උන්
උන්ට වෙන් කරන ප්ලේට් එකත් පාඩුයි
එත් ඉතින් මොනවා කරන්ඩද
හෝටෙල්ස් වල එවෙලෙට ගන්ඩ ප්ලේට්ස් කියක් වගේ දෙනවද බ්‍රෝ උබ දන්නවද ගානක්
එල. ඒ වගේ wedding දෙකකට මම ගිහින් තියෙනවා. මරුMe ban wedimak karaddi poruwe charitha tika lagama neyo, hithawaththu ekka karala iita passe seratama kiyala tea party ekakata enna kiuwoth wede kohomada?
Ethakota bonna denna onith nene
හම්මට සිරි ශමියාගේ මොලේ..

එල. ඒ වගේ wedding දෙකකට මම ගිහින් තියෙනවා. මරු
එකක් නුවර church එකක. කේටරින් එකක් කලේ. cake, ෂෝර්ට්ඊට්ස් දුන්නා. ටි, කෝපි දුන්නා. ෆොටෝ ගැහුවා වැඩේ ඉවරයි. අනික මීගමුවේ ගෙදරකMonada hotel?
Budget kohomada danne neh?
Monada hotel?
Budget kohomada danne neh?
