Aa unge waththe hodata ida thiyenawa. So home coming eka gedara gannawa kiyala kiuwa. Lunch & dinner vidiyata kotas dekakata kadala denawai kiuwe
ලස්සන නම්කි කෙනෙක් සයෝ නැන්දගේ ෆොටෝ එකට දැන් ලයික් කරලා , මගේ වයසෙ

සමහර වෙලාවට උදේ වරුවෙ හරිම ශීලාචාර විදිහට උඩරට විදිහට විනීතව ඇදගෙන හිටිය මනමාලි හවස් වෙද්දි ගොයින්-අවේ කියන මගුලට බාගෙට ඇදගෙන පනින්න ඔන්න මෙන්න ගාණට පෙන්නගෙන බීලා නටන මිනිස්සුත් එක්ක හරි හරියට නටනවා..![]()

කුමාර මාම හරි අමාරුවෙන් ඉන්න ඇත්තෙ කැමරාව අරන්
ලස්සන නම්කි කෙනෙක් සයෝ නැන්දගේ ෆොටෝ එකට දැන් ලයික් කරලා , මගේ වයසෙ
අනේ නෑ බන්.. මටනන් හෙන විකාරයක් වෙලා..
සමහර වෙලාවට මම මනමාලයට කතා කරල කියනවා මචන් පොඩ්ඩක් ගවුම හදා ගන්න කියපන් බන් කියලා.. ඒ වෙලාවට එන ෆීල් එකට එහෙම ඇදල පිස්සු නැටුවට පොටෝ වලට එහෙම වැටුනම පව්නෙ බන් උන්ටත් ලැජ්ජාවක් තියෙවනවනෙ..
Ou sinhalu me dawaswala mage yaluwekge aiya kenek marry karanawa. Den uge wedding plan eka. Denata home coming ekata 300kata vithara invite karannalu inne. Me pramane wedi nedda ban?
Kauda do bonna nethuwa wedding plan karanne?
![]()

අනේ නෑ බන්.. මටනන් හෙන විකාරයක් වෙලා..
සමහර වෙලාවට මම මනමාලයට කතා කරල කියනවා මචන් පොඩ්ඩක් ගවුම හදා ගන්න කියපන් බන් කියලා.. ඒ වෙලාවට එන ෆීල් එකට එහෙම ඇදල පිස්සු නැටුවට පොටෝ වලට එහෙම වැටුනම පව්නෙ බන් උන්ටත් ලැජ්ජාවක් තියෙවනවනෙ..

මනාලයට ලැජ්ජ ඇති එහෙම කියද්දි 
Ube wayesenam namki kenek une kohomada kukko

4to dekathunak gahala wenamama unta deepan. Gift ekam vidiyata

වැඩීයි බන්.. ප්ලේට් එකක් 3000 ගානෙ උනත් කෑමට ම ලක්ෂ 9 ක් විතර යනවා..
අනික ඔය 300 ම හිතවත් දන්න කියන අයම නෙමෙයිනෙ.. ඕකෙන් වැඩි හරියක් කපල දාන්න පුලුවන්.. 200 කට විතර කට් කරපන්.. ඒකෙනුත් ඔය 200 ක් කිව්වට වෙඩිම දවසේ සමහර පරයො එන්නෙ නැහැ නිවාඩු නැහැ.. ඩේට් හැදුනා..අසනීපයි කියලා.. එතකොට කෑමත් අපරාදෙ..
කොහොමත් එන ගාණට වඩා 20-25 ක් ප්ලේට් අඩුවෙන් ඕඩර් කරන එක තමයි සාමාන්‍යෙයන් වෙන්නේ...
ලස්සන නම්කි කෙනෙක් සයෝ නැන්දගේ ෆොටෝ එකට දැන් ලයික් කරලා , මගේ වයසෙ

Me ban wedimak karaddi poruwe charitha tika lagama neyo, hithawaththu ekka karala iita passe seratama kiyala tea party ekakata enna kiuwoth wede kohomada?
Ethakota bonna denna onith nene

Eka thamai mamath kiuwa. Un nam Katherine eka gedara karanawa kiyala kiuwe. Mama kiuweth oka 200kata vithara bassala eka para iwarayak karanna kiyala. Koheda me gon wahe eka therum ganne neneවැඩීයි බන්.. ප්ලේට් එකක් 3000 ගානෙ උනත් කෑමට ම ලක්ෂ 9 ක් විතර යනවා..