~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Neh. Hotel eken plate gana count karanawa

    නෑ බන්.. මම කිව්වේ නොයෙන උන් ගාණ වැඩි නිසා..
    අපි 200 ක් කිව්වොත් ඔක්කොම 160-170 ක් එයි.. ඉතින් අපි ඒ ගානට ඕඩර් කරාම හරිනෙ..
    කොහොමත් ලොවෙත් ඉන්වයිට් කරන ඔක්කොම එන්නෙ නෑ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනිවා..
    එලකිරියෙ 15 කට ඉන්වයිට් කරලා ආවේ 6 යි කියහන්කො මගේ වෙඩිමට... :baffled::baffled::baffled:

    ඔව් දෙන උන්ට කියන්ඩ ඕනේ සතියකට කලින්වත් එන්නේ නැත්තන් කියන්ඩ කියල
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Neh. Hotel eken plate gana count karanawa

    නෑ බන් අපේ ලිස්ට් එකට වඩා ප්ලේට්ස් 30ක් විතර අඩුවෙන් කියනවා
    මදි උනොත් එවෙලේ ගෙවල ගන්නවා
    එතකොට අඩුවෙන් අවොත් පාඩුවක් වෙන්නේ නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබනම් ඔය චුන් පෙත්ත හැමදාම රෑට ගහන් ඉන්න එකනේ ..මටනම් පෙති ඕනා නෑ මගේ හෝමෝන් අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට වැඩ :cool::Pඕක වැඩ නොකළේ ඒ ලෙවල් කාලේ විතරයි :dull::dull::( :( එකත් අර හොටු කෙල්ලෙක් පස්සෙන් ගිය නිසා :(


    sirawatama umbata kellek set karaganna beri oya magul pandithakama hinda thaa:angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපෙත් හෙන පරම්පරාවක් ඉන්නවා බන් පොඩි උන්
    උන්ට වෙන් කරන ප්ලේට් එකත් පාඩුයි
    එත් ඉතින් මොනවා කරන්ඩද

    හෝටෙල්ස් වල එවෙලෙට ගන්ඩ ප්ලේට්ස් කියක් වගේ දෙනවද බ්‍රෝ උබ දන්නවද ගානක්

    Normaly 10%k wage un wedipura kema hadanawa. Uba plate 100k order kaloth un 110k hadanawa. Eken plate 100 ho iita aduwen giyoth uba order karapu 100ta charge karanawa. 100ta wada wedi unoth gaththu plate ganata charge karanawa
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Me ban wedimak karaddi poruwe charitha tika lagama neyo, hithawaththu ekka karala iita passe seratama kiyala tea party ekakata enna kiuwoth wede kohomada?

    Ethakota bonna denna onith nene
    එල. ඒ වගේ wedding දෙකකට මම ගිහින් තියෙනවා. මරු
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Monada hotel?
    Budget kohomada danne neh?
    එකක් නුවර church එකක. කේටරින් එකක් කලේ. cake, ෂෝර්ට්ඊට්ස් දුන්නා. ටි, කෝපි දුන්නා. ෆොටෝ ගැහුවා වැඩේ ඉවරයි. අනික මීගමුවේ ගෙදරක
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Monada hotel?
    Budget kohomada danne neh?


    mama nam kiwwa eka parin iwarayak karamu kiyala...
    geanu kemati nea..
    wiydam thama itin...

    mama yojana kale oya wedding one nea. kole athsan karala laksha 15k yanawanam wiyadamen, dahayak wiyadam karala sathi dekak rata gihilla emu kiyala...
    koheda bea kiwwane..
    mama kiwwa devorce unath aulak neane etakota kiyalaa...:P