මහින්දගෙ අවසාන කාලෙ

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මහින්දගෙ අවසාන කාලෙ

    දැන් පොහොට්ටුවෙන් එක එකා හැලෙනව .අන්තිමට අර උඩු රැව්ල තියන මහ හොරාට ජීවිතේ අන්තිම කාලෙ විවේකීව ඉන්නත් නැතිඋනා .ඇත්ද බයියො බස් අරන් බලන්න ගිහින් අන්තිමට බයිසිකල් පදිනව ලොක්ක :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: LUCKY.CS

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් පොහොට්ටුවෙන් එක එකා හැලෙනව .අන්තිමට අර උඩු රැව්ල තියන මහ හොරාට ජීවිතේ අන්තිම කාලෙ විවේකීව ඉන්නත් නැතිඋනා .ඇත්ද බයියො බස් බලන්න ගිහින් අන්තිමට බයිසිකල් පදිනව ලොක්ක :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැලුනද නැද්ද කියල එන චන්දෙන් බලාගනින්...:yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හැලුනද නැද්ද කියල එන චන්දෙන් බලාගනින්...:yes:

    ඇමසියයි උගේ ෆේක් එකවුන්ට් එකයි මාරුවෙන් මාරුවට කොමෙන්ට් දදා ගත්ත ආතල් එක උඹ මැදින් පැනල කඩුව.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Anna maharagama, weligama reject welalu :rofl:

    කම්මැලිකමේ ඉන්න වෙලාවෙ බලල ආතල් එකක් ගන්න සංවර්ධන නිවුස් එකක් දාපන් බලන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමසියයි උගේ ෆේක් එකවුන්ට් එකයි මාරුවෙන් මාරුවට කොමෙන්ට් දදා ගත්ත ආතල් එක උඹ මැදින් පැනල කඩුව.

    :rofl::rofl: