ඔය කියමන් ටික දාල කැලැන්ඩරේ ගහමුකෝ
ඉක්මනින් විවාහ වන්නා නිවිසැනසිල්ලේ පසුතැවේ.
When You are in Love Wonders Happen,
After the Marriage You Wonder What Happened.

අවසාන සහ වැදගත්ම දේ..
කසාදය කරගත්ත කියන්නේ නිවන තවත් දුර වැඩි වෙනවා..
තනියෙම හිටපු අපිට වෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න වෙනවා. ටික කාලෙකින් ළමයි හදයි.. ඊට පස්සේ ළමයින්ට උගන්නන්න ස්කෝලෙ දාන්න, ළමයින්ව රේස් එකට දුවවන්න මහන්සි වෙනවා.. ඊට පස්සේ ළමයි විබාග පාස් කරල ජොබ් කරද්දි නරක ආශ්රය වලින් බේරන්න මහන්සි වෙනවා.. ඊට පස්සෙ සුදුසු ආවාහ විවාහ හොයල දෙන්න මහන්සි වෙනවා. ඊට පස්සේ ඒ කසාද.. ඊට පස්සේ මුනුපුරෝ.. ඒ පොඩි උන්වත් බලාකියාගන්න වෙනවා.. උගන්නන්න වෙනවා.. ඒ චක්රෙය් ඉවරයක් නැහැ.. විවේකයක් නැහැ.. අපි හැමදාම මේ සසර ගමනෙ හති දාගෙන දුවනවා... අන්තිමට බලද්දි දිව්ව දිවිල්ලෙ ප්රතිපලයකුත් නැහැ.. දරුණු වැඩියි..ඒත් පුලුවන් උන් තේරුම් ගනිල්ලා..

)අවසාන සහ වැදගත්ම දේ..

මුන් යකෝ තාමත් මේක ගැනද කතා වෙන්නේ![]()
uba thamai mewata waga kiyanna one.reddak gena ahuwa nikan innathuwaකටුස්සන්ට මොන කසාදද, චලතාපී ඇන්නා පැන්නා ජීවියෙක් නේ.මුන් යකෝ තාමත් මේක ගැනද කතා වෙන්නේ![]()

tuwan riyas දාපු reply එකක් වගේ.![]()

පුස්තකාලේ "men are from mars, women are from venus" පොත තියෙනවද? බදින්න ඉන්න/ බැඳපු අය කියවන්න ඕනේ පොතක්. මම ෆ්රී හම්බවෙච්ච chapter 1ක් බැලුවා. අනිත් ටිකත් කියවන්න ඕනේ.
Ada kattiya katha wena dewal gena mukuth therenne na.nidaganna one