~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය කියමන් ටික දාල කැලැන්ඩරේ ගහමුකෝ

    ඉක්මනින් විවාහ වන්නා නිවිසැනසිල්ලේ පසුතැවේ.
    When You are in Love Wonders Happen,
    After the Marriage You Wonder What Happened.

    :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවසාන සහ වැදගත්ම දේ..

    කසාදය කරගත්ත කියන්නේ නිවන තවත් දුර වැඩි වෙනවා..:yes::yes:
    තනියෙම හිටපු අපිට වෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න වෙනවා. ටික කාලෙකින් ළමයි හදයි.. ඊට පස්සේ ළමයින්ට උගන්නන්න ස්කෝලෙ දාන්න, ළමයින්ව රේස් එකට දුවවන්න මහන්සි වෙනවා.. ඊට පස්සේ ළමයි විබාග පාස් කරල ජොබ් කරද්දි නරක ආශ්‍රය වලින් බේරන්න මහන්සි වෙනවා.. ඊට පස්සෙ සුදුසු ආවාහ විවාහ හොයල දෙන්න මහන්සි වෙනවා. ඊට පස්සේ ඒ කසාද.. ඊට පස්සේ මුනුපුරෝ.. ඒ පොඩි උන්වත් බලාකියාගන්න වෙනවා.. උගන්නන්න වෙනවා.. ඒ චක්‍රෙය් ඉවරයක් නැහැ.. විවේකයක් නැහැ.. අපි හැමදාම මේ සසර ගමනෙ හති දාගෙන දුවනවා... අන්තිමට බලද්දි දිව්ව දිවිල්ලෙ ප්‍රතිපලයකුත් නැහැ.. දරුණු වැඩියි..ඒත් පුලුවන් උන් තේරුම් ගනිල්ලා.
    .
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    1145107-Cartoon-Of-A-Tired-Boy-Yawning-Royalty-Free-Vector-Clipart.jpg
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අවසාන සහ වැදගත්ම දේ..

    කසාදය කරගත්ත කියන්නේ නිවන තවත් දුර වැඩි වෙනවා..:yes::yes:
    තනියෙම හිටපු අපිට වෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න වෙනවා. ටික කාලෙකින් ළමයි හදයි.. ඊට පස්සේ ළමයින්ට උගන්නන්න ස්කෝලෙ දාන්න, ළමයින්ව රේස් එකට දුවවන්න මහන්සි වෙනවා.. ඊට පස්සේ ළමයි විබාග පාස් කරල ජොබ් කරද්දි නරක ආශ්‍රය වලින් බේරන්න මහන්සි වෙනවා.. ඊට පස්සෙ සුදුසු ආවාහ විවාහ හොයල දෙන්න මහන්සි වෙනවා. ඊට පස්සේ ඒ කසාද.. ඊට පස්සේ මුනුපුරෝ.. ඒ පොඩි උන්වත් බලාකියාගන්න වෙනවා.. උගන්නන්න වෙනවා.. ඒ චක්‍රෙය් ඉවරයක් නැහැ.. විවේකයක් නැහැ.. අපි හැමදාම මේ සසර ගමනෙ හති දාගෙන දුවනවා... අන්තිමට බලද්දි දිව්ව දිවිල්ලෙ ප්‍රතිපලයකුත් නැහැ.. දරුණු වැඩියි..ඒත් පුලුවන් උන් තේරුම් ගනිල්ලා.
    .
    :yes::yes::yes:
    (ෆොටෝ එකක් නැතුව විශ්වාස කරන්න අමාරුයි:P)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අවසාන සහ වැදගත්ම දේ..

    කසාදය කරගත්ත කියන්නේ නිවන තවත් දුර වැඩි වෙනවා..:yes::yes:
    තනියෙම හිටපු අපිට වෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න වෙනවා. ටික කාලෙකින් ළමයි හදයි.. ඊට පස්සේ ළමයින්ට උගන්නන්න ස්කෝලෙ දාන්න, ළමයින්ව රේස් එකට දුවවන්න මහන්සි වෙනවා.. ඊට පස්සේ ළමයි විබාග පාස් කරල ජොබ් කරද්දි නරක ආශ්‍රය වලින් බේරන්න මහන්සි වෙනවා.. ඊට පස්සෙ සුදුසු ආවාහ විවාහ හොයල දෙන්න මහන්සි වෙනවා. ඊට පස්සේ ඒ කසාද.. ඊට පස්සේ මුනුපුරෝ.. ඒ පොඩි උන්වත් බලාකියාගන්න වෙනවා.. උගන්නන්න වෙනවා.. ඒ චක්‍රෙය් ඉවරයක් නැහැ.. විවේකයක් නැහැ.. අපි හැමදාම මේ සසර ගමනෙ හති දාගෙන දුවනවා... අන්තිමට බලද්දි දිව්ව දිවිල්ලෙ ප්‍රතිපලයකුත් නැහැ.. දරුණු වැඩියි..ඒත් පුලුවන් උන් තේරුම් ගනිල්ලා.
    .

    :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    tuwan riyas දාපු reply එකක් වගේ.:baffled:

    :sorry:

    ගැහැණු අයව කාලා බලලා ලව් කරනවා නෙවෙයිනේ... ජාන වෙනස්.. හැදී වැඩුනු පරිසරය වෙනස්. ඉතින් එක ගෙදරක නෙවෙයි එක අරමුණකට වැඩකරන්න ගියාමත් විවිධ නොගැලපීම් එනවා අදහස් වල...
    එහෙම නොවෙනවනම් ඉතින් අනේ මන්දා...
    ඔය නොගැලපීම් එන්නේ දෙන්න ලෙවල්ස් දෙකක ඉන්න නිසා..

    ගැහැණු අය ස්වභාවයෙන් හැඟීම් සහ හදවත ප්‍රමුඛව වැඩකරන්නේ... ඒක නිසා එයාලාගේ අපරිමාන මනෝලෝක විනාශ වන බවක් දැනුනම අසීමිත දුකට සන්තාපයට ලක් වෙන්න පුලුවන්..
    හැඟීම් ප්‍රකාශන ස්වභාවයෙන්ම තර්කනයට යටත් නෑ.. ඒක නිසා කාන්තාවගේ හැඟීම් තර්කන බුද්ධිය භාවිතා කරලා උපක්‍රමශීලීව පාලනය කරන්න පුලුවන්... ඒ උපක්‍රමය, සූත්‍රය පුද්ගලයානුබද්ධයි... ඒත් ව්‍යුහය එකයි.
    ඇයට දැනෙන්න හරින්න ඇයගේ සමහර හැඟීම් නිසා ඔබ අපහසුතාවයට ලක්වන බව... ඔබ ඉතා අපහසුවෙන් සිටින බව. ඔබ පහරදෙන්න ඕනේ ඇගේ අතිශය හැඟීම් සමුදායට. වචනයෙන් නෙවෙයි. ඇයට හිතන්න ඉඩ දෙන්න.
    ඇය ඔබට සිදු කරන්නේ මහා අපරාධයකැයි සිතනු ඇත. තමා වෙනස් විය යුතු බව තෙරුම් ගනු ඇත. ඇයට එය ලේසි නොවනු ඇත. එහෙත් ආදරය එයයි... මහා අපරාධකරුවන්ට වුව පෙම්වතියන් ඇත ඔවුන් මහා අපරාධකාරියන් නොවේ.. ඔවුන් හැඟීම් වලින් අපරාධකරුවාගේ නිර්දෝෂය දක්වාම වියෝජනය වී ඇත. එනිසා අධෛර්යමත් නොවන්න. ඔබට අවශ්‍ය වන්නේ ඉතා පහසු ටාස්ක් එකකි.

    ඔබට ඇය වෙනස් වන බව, ඔබගේ සමහර පුරුදු ඉවසන බව, ඔබ අකමැති සමහර දේවල් ඇය පාලනය කරගන්නා බව දැනේවි.. ඔබ ඇයට ආදරේ නම් ඇයගේ මේ කර්තව්‍යන් ඔබගේ හැඟීම් අවදිකරවනු ඇත. ඔබද වියෝජනය වනු දැනෙනු ඇත. ඇය වෙනුවෙන් ඇය කැමති සමහර දේවල් වලට ඔබත් ඉවසනු ඇත...

    මෙසේ ජීවිතය ගලායනු ඇත:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුස්තකාලේ "men are from mars, women are from venus" පොත තියෙනවද? බදින්න ඉන්න/ බැඳපු අය කියවන්න ඕනේ පොතක්. මම ෆ්‍රී හම්බවෙච්ච chapter 1ක් බැලුවා. අනිත් ටිකත් කියවන්න ඕනේ.

    white walkeraya kiyawala athi. librarye neane