thama karume gewala iwara nathi hinda marenne na kiyala sure.man loku bedsheet ekak porawagaththa.dan nam dhadiyath danawa
wtf!! r u kidding me !!!
when did i do that ?


ටයිප් කර කර හිටපු බාසාවත් අමතක වෙලාwtf!! r u kidding me !!!
when did i do that ?
monawa karannada ithinඅපො සෙම හැදෙනවට වඩා ලෙසි මැරෙන එක...උගුර රිදෙනවා කැම කන්න බැ.කෙල ටිකක් ගිලින්න බැ..එපා වෙනවනේ....
අතීතයයි වර්තමානයයි පටලගත්තම ඔහොම තමයි
එයා දැන් එයාගේ ජිවිතේ ගෙවනවා මම මගේ ජිවිතේ ගෙවනවා
හැමෝටම පෞද්ගලික ජිවිතයක් කියල තියනවනේ
අනික හැමෝම ඇත්ත කියල ජිවත් වෙන්නෙත් නෑනේ උබ බලාපොරොත්තු වෙනවා වගේ
සමහරු ඇත්ත රටවල් කියල බොරු ඒවල ජිවත් වෙනවා
ඒවාට හේතු ඇති එයාලට
උබ දන්නවනේ මම කවුරු ගැනද කියන්නේ කියල
උබේ මතයට අනුව එයත් බොරුකාරයෙක් වෙන්ඩ ඕනේ![]()



බොරු කියන මිනිස්සුන්ට උබ කැමති නෑනේ නේද
ඇයි එහෙනම් වැඳවැටීගෙන පස්සෙන් යන්නේ![]()



මන් කියන්නේ නෑ උබේ අර කලින් කෙල්ලට දැන් බඩක් එහෙම ඇති නේද බන් !!අරු සතියම නොනවත්වා බැට් කරනවද දන්නේ නෑ ..මේ සීතලට එහෙමනම් හයේ පාරවල්ම ගහනවා ඇති නේ![]()


