~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
thama karume gewala iwara nathi hinda marenne na kiyala sure.man loku bedsheet ekak porawagaththa.dan nam dhadiyath danawa

අපො සෙම හැදෙනවට වඩා ලෙසි මැරෙන එක...උගුර රිදෙනවා කැම කන්න බැ.කෙල ටිකක් ගිලින්න බැ..එපා වෙනවනේ....
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අතීතයයි වර්තමානයයි පටලගත්තම ඔහොම තමයි
    එයා දැන් එයාගේ ජිවිතේ ගෙවනවා මම මගේ ජිවිතේ ගෙවනවා

    හැමෝටම පෞද්ගලික ජිවිතයක් කියල තියනවනේ
    අනික හැමෝම ඇත්ත කියල ජිවත් වෙන්නෙත් නෑනේ උබ බලාපොරොත්තු වෙනවා වගේ

    සමහරු ඇත්ත රටවල් කියල බොරු ඒවල ජිවත් වෙනවා :yes:
    ඒවාට හේතු ඇති එයාලට
    උබ දන්නවනේ මම කවුරු ගැනද කියන්නේ කියල :baffled:
    උබේ මතයට අනුව එයත් බොරුකාරයෙක් වෙන්ඩ ඕනේ :P


    :oo::oo::oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් කියන්නේ නෑ උබේ අර කලින් කෙල්ලට දැන් බඩක් එහෙම ඇති නේද බන් !!අරු සතියම නොනවත්වා බැට් කරනවද දන්නේ නෑ ..මේ සීතලට එහෙමනම් හයේ පාරවල්ම ගහනවා ඇති නේ :P:P:rofl:


    :oo::frown::dull: