~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :nerd:
    monada ban oya organizing :nerd:

    මන් තමා කෑගහලා කෑගහල ගත්තෙ ගෘප් එකේ, අනික සිරීපාදෙ ගියපු ගමන් දවසකට පස්සෙ ඕක යන්ඩ වෙන්නෙ, දැන් බෑ වගේ, මට ටයිප් කරලම් එපා වෙලා ට්‍රිප් එක ගැන් :sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    වෙන්ඩ් දෙයක් නෑ කෙට්ටුඅ, බෙල්ට් එකේ අගලක් මෙහට කරලා අලුත් සිදුරක් කරා,
    ඩෙනිම ගලවන්ඩ බොත්තම ගලවන්ඩ ඕන නෑ, පාත්කරපු ගමන් බිම් :baffled:

    :(:(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනම් ඉතින් අපි එ පුඩිම අටපට්ටමට දාමු..."බිත්තර දාන පුඩිමක්"කියලා...මොකද අපි නම් අහලා තියෙන්නෙ බිත්තර දාන්නේ කිකිලියො කියලානේ..

    කිකිලියෝ විතරද බිත්තර දාන්නෙ :nerd: කටුස්සො මැස්සො උකුස්සො පැටව් දාන්නෙ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මන් තමා කෑගහලා කෑගහල ගත්තෙ ගෘප් එකේ, අනික සිරීපාදෙ ගියපු ගමන් දවසකට පස්සෙ ඕක යන්ඩ වෙන්නෙ, දැන් බෑ වගේ, මට ටයිප් කරලම් එපා වෙලා ට්‍රිප් එක ගැන් :sorry:

    ප්ලෑන් කරන්නෙ හාවා හඳ දකිනවා වගේ. පෙරුම් පුරල ප්ලෑන් ගහල දින ගැනල යන ට්‍රිප් එක නිකං ගමනක්වු‍ණොත් ඒක වැඩක් නෑ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    වෙන්ඩ් දෙයක් නෑ කෙට්ටුඅ, බෙල්ට් එකේ අගලක් මෙහට කරලා අලුත් සිදුරක් කරා,
    ඩෙනිම ගලවන්ඩ බොත්තම ගලවන්ඩ ඕන නෑ, පාත්කරපු ගමන් බිම් :baffled:
    :P:P:P:P:P:P:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ප්ලෑන් කරන්නෙ හාවා හඳ දකිනවා වගේ. පෙරුම් පුරල ප්ලෑන් ගහල දින ගැනල යන ට්‍රිප් එක නිකං ගමනක්වු‍ණොත් ඒක වැඩක් නෑ.

    nandat set karan api okkoma trip ekak yan :P etakota nandata ube pani wada gana full report ekak mata denna puluwan :P