~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුන්ට යකෝ කාල තෙල වැඩිවෙලාද මන්ද :baffled: මොකෝ පාරේ හිඟාකන්ඩ වෙලාද :baffled: ගෑනි දාල ගියාද :baffled: පපුවේ හිලක්ද :baffled: ආබාදිතද :baffled:

    නඩු නැතුව ඇති මේ ටිකේ :lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔච්චරටම ඔයාට තියෙන ප්‍රශ්න මොනවද...pm එකක් දාන්න

    pm danna one na.mata thiyena awla thamai samahara dawaswalata maha muspenthu gathiyak danenawa.patta dukakui.hethuwak aththeth na.wadak karanna hithenneth na.:sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    pm danna one na.mata thiyena awla thamai samahara dawaswalata maha muspenthu gathiyak danenawa.patta dukakui.hethuwak aththeth na.wadak karanna hithenneth na.:sorry:
    :confused::confused::confused: වෙලාවක උබට තියන අවුල් පොතක ලියපන් ..හේතුවක් නැතුව දුකක් ඇති වෙන්නේ කොහොමද මනුස්සයෝ ..
    ගෑනියෙක් නැති නිසාද එහෙම නැත්තනම් කැම්පස් පටන් ගන්න නිසාද එහෙමත් නැත්තන් ඇපල් 4 න් එකක් නැති නිසාද කියලා මුස්පේන්තු මුඩ් ගහන වෙලාවට හිතලා බලපන් :confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :confused::confused::confused: වෙලාවක උබට තියන අවුල් පොතක ලියපන් ..හේතුවක් නැතුව දුකක් ඇති වෙන්නේ කොහොමද මනුස්සයෝ ..
    ගෑනියෙක් නැති නිසාද එහෙම නැත්තනම් කැම්පස් පටන් ගන්න නිසාද එහෙමත් නැත්තන් ඇපල් 4 න් එකක් නැති නිසාද කියලා මුස්පේන්තු මුඩ් ගහන වෙලාවට හිතලා බලපන් :confused:
    uba oya kiyapu eka deyakwath mata ganak nane bn
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    uba oya kiyapu eka deyakwath mata ganak nane bn

    උබ ඔය ගෙදරට වෙලා නිකන්ම ඉන්න නිසා ඔය ඔහොම හිතෙන්නේ
    පොඩ්ඩක් එලියට පහලියට බැහැල කොල්ලෝ එක්ක හවස සෙල්ලම් කරලා පොඩ්ඩක් වල බැහැලත් ඉදපන්