~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උබ ඔය ගෙදරට වෙලා නිකන්ම ඉන්න නිසා ඔය ඔහොම හිතෙන්නේ
    පොඩ්ඩක් එලියට පහලියට බැහැල කොල්ලෝ එක්ක හවස සෙල්ලම් කරලා පොඩ්ඩක් වල බැහැලත් ඉදපන්

    ehema ithin karanna innwa nam man gedarata wela game gahana ekai,nidaganna ekai karaida
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ehema ithin karanna innwa nam man gedarata wela game gahana ekai,nidaganna ekai karaida

    ඉතින් බොල අහල පහල සමවයසේ හරි කොල්ලෙක් නැද්ද ගිහින් කයියක් දාගෙන ඉන්ඩ
    හවස ෆුට් සයිකලයක් අරන් පැදලා වරෙන් වටේ පිටේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් බොල අහල පහල සමවයසේ හරි කොල්ලෙක් නැද්ද ගිහින් කයියක් දාගෙන ඉන්ඩ
    හවස ෆුට් සයිකලයක් අරන් පැදලා වරෙන් වටේ පිටේ
    හොඳට ඉන්න උන් නරක කරන්ඩ එපා ඔය පොලිසා එලියට බැහැල ගිහින් ගමේ ගෑනු ළමයින්ට කරදරයක් උනොත් උඹ වගකියනවද :baffled: මට පෙන්නේ ගමේ කෙල්ලෝ මුගෙන් බේරගන්න පොලිසව නිවාස අඩස්සියේ දාලද කොහෙද :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොඳට ඉන්න උන් නරක කරන්ඩ එපා ඔය පොලිසා එලියට බැහැල ගිහින් ගමේ ගෑනු ළමයින්ට කරදරයක් උනොත් උඹ වගකියනවද :baffled: මට පෙන්නේ ගමේ කෙල්ලෝ මුගෙන් බේරගන්න පොලිසව නිවාස අඩස්සියේ දාලද කොහෙද :yes:

    :lol::lol:
    මුගේ නාන සෙට් එක දැන් එන්නේ නැද්ද දන්නේ නෑ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් බොල අහල පහල සමවයසේ හරි කොල්ලෙක් නැද්ද ගිහින් කයියක් දාගෙන ඉන්ඩ
    හවස ෆුට් සයිකලයක් අරන් පැදලා වරෙන් වටේ පිටේ

    :no:mehe bicycle padina eka epa wenawane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol:
    මුගේ නාන සෙට් එක දැන් එන්නේ නැද්ද දන්නේ නෑ
    ඒ අසහනේ තමා ඔය :yes: ඇලක්, දොළක්, පීල්ලක්, පොදු ලිඳක් නැත්තන් ස්විමින් පුල් එකක් වගේ ගෑනු අය නාන තැනකට ගිහින් පැයක් දෙකක් හිටියනං ඔය ගතිය ඇරිලා යනව :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ අසහනේ තමා ඔය :yes: ඇලක්, දොළක්, පීල්ලක්, පොදු ලිඳක් නැත්තන් ස්විමින් පුල් එකක් වගේ ගෑනු අය නාන තැනකට ගිහින් පැයක් දෙකක් හිටියනං ඔය ගතිය ඇරිලා යනව :yes:

    :lol::lol::lol::lol::lol:
    එතකොට ඔය ඈලි මැලි ගතිය ඇරිලා යයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ අවුරුද්ද ඉවරවෙන්නත් ලඟයි :baffled: නාකි වෙනවා ටික ටික මැරෙන්ඩ ලංවෙනවා :baffled:

    අපි නාකි වෙනවා. (ජරාපි දුක්‌ඛා) නාකිවෙන ඒක වළක්‌වන්න පුළුවන් කෙනෙක්‌ නෑනේ.
    අනික තමන් නාකිවෙලා යනකම්ම මේක හොයන්නත් බෑ. ඒකයි මේකේ පුදුම දෙය. දවසට දෙකට මේක හොයන්න බෑ.
    දන්නෙම නෑ ක්‍රමක්‍ර්‍රමයෙන් අපේ ඇඟ රැළි වැටිලා, කොණ්‌ඩේ ඉදිලා, ඇඟේ මවිල් ඉදිලා, මේ දත් වැටිලා, ඇස්‌ පෙනීම අඩුවෙලා යනවා.
    කණ්‌ ඇසීම අඩුවෙලා යනවා.
    කාපු දේවල් දිරවගන්න බැරුව යනවා.
    ඊළඟට ශරීරය දුර්වල වෙනවා.
    මෙහෙ අඩිය තියන කොට අරහෙ විසිවෙනවා.
    එහෙම යුගයක්‌ එනවනේ. මේක අපට වළක්‌වන්න බෑ. :no: