එහෙනම් උබට එකෙන්ම පිස්සු හේතුවක් නැතුව මුස්පේන්තු මුඩ් ගහන්නනම්![]()
උබ ඔය ගෙදරට වෙලා නිකන්ම ඉන්න නිසා ඔය ඔහොම හිතෙන්නේ
පොඩ්ඩක් එලියට පහලියට බැහැල කොල්ලෝ එක්ක හවස සෙල්ලම් කරලා පොඩ්ඩක් වල බැහැලත් ඉදපන්
ehema ithin karanna innwa nam man gedarata wela game gahana ekai,nidaganna ekai karaida
හොඳට ඉන්න උන් නරක කරන්ඩ එපා ඔය පොලිසා එලියට බැහැල ගිහින් ගමේ ගෑනු ළමයින්ට කරදරයක් උනොත් උඹ වගකියනවදඉතින් බොල අහල පහල සමවයසේ හරි කොල්ලෙක් නැද්ද ගිහින් කයියක් දාගෙන ඉන්ඩ
හවස ෆුට් සයිකලයක් අරන් පැදලා වරෙන් වටේ පිටේ
මට පෙන්නේ ගමේ කෙල්ලෝ මුගෙන් බේරගන්න පොලිසව නිවාස අඩස්සියේ දාලද කොහෙද
pm danna one na.mata thiyena awla thamai samahara dawaswalata maha muspenthu gathiyak danenawa.patta dukakui.hethuwak aththeth na.wadak karanna hithenneth na.![]()



හොඳට ඉන්න උන් නරක කරන්ඩ එපා ඔය පොලිසා එලියට බැහැල ගිහින් ගමේ ගෑනු ළමයින්ට කරදරයක් උනොත් උඹ වගකියනවදමට පෙන්නේ ගමේ කෙල්ලෝ මුගෙන් බේරගන්න පොලිසව නිවාස අඩස්සියේ දාලද කොහෙද
![]()


ඉතින් බොල අහල පහල සමවයසේ හරි කොල්ලෙක් නැද්ද ගිහින් කයියක් දාගෙන ඉන්ඩ
හවස ෆුට් සයිකලයක් අරන් පැදලා වරෙන් වටේ පිටේ
mehe bicycle padina eka epa wenawaneඒ අසහනේ තමා ඔය
මුගේ නාන සෙට් එක දැන් එන්නේ නැද්ද දන්නේ නෑ
ඇලක්, දොළක්, පීල්ලක්, පොදු ලිඳක් නැත්තන් ස්විමින් පුල් එකක් වගේ ගෑනු අය නාන තැනකට ගිහින් පැයක් දෙකක් හිටියනං ඔය ගතිය ඇරිලා යනව
mehe bicycle padina eka epa wenawane
ඒ අසහනේ තමා ඔයඇලක්, දොළක්, පීල්ලක්, පොදු ලිඳක් නැත්තන් ස්විමින් පුල් එකක් වගේ ගෑනු අය නාන තැනකට ගිහින් පැයක් දෙකක් හිටියනං ඔය ගතිය ඇරිලා යනව
![]()





pm danna one na.mata thiyena awla thamai samahara dawaswalata maha muspenthu gathiyak danenawa.patta dukakui.hethuwak aththeth na.wadak karanna hithenneth na.![]()
මේ අවුරුද්ද ඉවරවෙන්නත් ලඟයිනාකි වෙනවා ටික ටික මැරෙන්ඩ ලංවෙනවා
![]()
