~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කිට් එකක් මහගන්න ඕනේ :yes: රෑට දේවාලේ දුම් කවුළුවෙන් බැහැලා මම තෑගී තියල යන්නන් කෝ :P
    (මරු වැඩේ තෑගී තියන මුවාවෙන් මොනවහරි තියෙන දෙයක් අතගාගෙන යන්න පුළුවන් දෙවාලෙන්)

    :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කිට් එකක් මහගන්න ඕනේ :yes: රෑට දේවාලේ දුම් කවුළුවෙන් බැහැලා මම තෑගී තියල යන්නන් කෝ :P
    (මරු වැඩේ තෑගී තියන මුවාවෙන් මොනවහරි තියෙන දෙයක් අතගාගෙන යන්න පුළුවන් දෙවාලෙන්)

    උපුලයි මමයි දොර පොලු දෙක තියන් ඉන්නම් උබ දුම් කවුළුවෙන් බහිනකන් තට්ටේ පලන්ඩ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    avatar529603_10.gif
    avatar529603_10.gif
    avatar529603_10.gif



    මොකක්ද බන් මේ :frown::frown:හම්බයෝන්ගේ ලෝගෝ එකක් වගේ :eek::eek::eek:

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පොලිසෝ කලිං එකම දාපන් :dull:ඒක හොදා


    මේ උපුල් මාම තමා එක එක ඒව කියල මාරු කරන්නෙ :dull: