ඔය මම කිවේFake obe nea mata sarata paniwidayak denna![]()
සරා කියන්නේ උපුලි නැන්ද තමා 
ඔය මම කිවේFake obe nea mata sarata paniwidayak denna![]()
සරා කියන්නේ උපුලි නැන්ද තමා 
අම්මට සිරි කිවලු ...උපුලි ගැනවත් මු මෙහෙම කතා කරන්නේ නෑFake obe nea mata sarata paniwidayak denna![]()

ඔය මම කිවේසරා කියන්නේ උපුලි නැන්ද තමා



උපුලි නනදා වෙන්න බෑ ..නැන්දාගේ බොරු සෝබන නෑ ..ඕන එකක් කෙලින් කියලා දැම්මා..ජර මර රටවල් ගැන වරුනාවක් නෑ නැන්දගේ 
මේකනම් මම නෙමෙයි
සාරට ලගදි රෙප් මදි කියල දෙකෙන්ම දුන්නා. තාම දෙන්ඩ බැලූ![]()

ප්‍රංශයට ගිහින් හොඳම මොඩල් සම්මානය දිනූ
කුරුණෑගල තරුණයා
පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර පැවති Best Model of the World 2017 තරගයේදී රටවල් 174 ක තරගකරුවන් අභිබවා කුරුණෑගල ගලේවල ප්‍රදේශයේ තරුණයෙකු හොඳම නිරූපණ ශිල්පියා ලෙස ප්‍රථම තැනට තේරී පත්වූයේය. ඔහු නමින් ජනුක රාජපක්ෂයි.
ලංකාවේ තරුණයෙකු මේ ආකාර ජාත්‍යන්තර තරගයකින් පළමු තැන දිනූ ප්‍රථම අවස්ථාව මෙය
ලෙස සැලකේ.
කුරුණෑගල මලියදේව විදුහලේ ආදි සිසුවකු වන ජනුක මින් ඉහත 2014 සිරස මෑන් හන්ට් තරගයෙන් දෙවැනි තැන දිනූ අයෙකි. අනතුරුව 2015දී පෙරකී තරගාවලියට එක්වී එහිද දෙවන ස්ථානය දිනූ ඔහු මෙවර තරගයේදී පළමු තැන දිනා තිබේ.
පසුගියදා ඔහු ජයග්‍රහණය අත්කරගෙන ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළේ සිට නිවස දක්වාම විශේෂ පිළිගැනීම් උත්සවද සංවිධානය කර තිබුණි.
ජනුක ජයග්‍රහණය කළ අවස්ථාවේත් ඔහු ලංකාවට පැමිණි පසු පිළිගැනීම් අවස්ථාවේත් ඡා
ඔය ගෑනු විස්වාස කරන්න බෑඋපුලි නනදා වෙන්න බෑ ..නැන්දාගේ බොරු සෝබන නෑ ..ඕන එකක් කෙලින් කියලා දැම්මා..ජර මර රටවල් ගැන වරුනාවක් නෑ නැන්දගේ
හැබැයි උපුලා කතා කිරීමට අකමැති pdn/පුඩින් කෑල්ලට මෙයාගේ සම්බන්දයක් තියෙන්න පුලුවන්දෝ කිලා සැකයක් මට තියනවා ..ජික්සෝ ප්‍රෙහෙලිකාවක කෑලි ගානට සෙට් වෙනවා වගේ එහෙම හිතුවොත් අතීතයත් සලකලා බැලුවාම මේවා ගානට සෙට් වෙනවා ..මොකද පුඩින් කෑල්ලටත් කිරිය නුපුරුදු තැනක් නෙවේඔය ගෑනු විස්වාස කරන්න බෑ![]()
