~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉස්සල්ලාම මට කියන්න ප්‍ර්ශෙර් කුකර් එකෙ ඉදි ආප්ප හදන්නෙ කොහොමද කියලා..අපි නම් කරන්නෙ රයිස් කුකර් බාජනේට වතුර පුරවලා රත් කරලා එකෙ ස්ටිමර් එකෙ ඉදි අප්ප වට්ටි තියලා ස්ටිම් කරලා ගන්න එක..විනඩි 10ත් 15ත් අතර තමා යන්නෙ එකෙ නම්...
    rice eke newei ada AI cooker ekata danna beluwe.meka rice+oven+pressure okkoma ewawala ekathuwak
    ඇයි යකඩො අක්කලට විතරද ගරු නම්බු දීල කතා කරන්න හොඳ :baffled: මටත් මීට පස්සේ අයියේ කියපන් :angry:
    hemadama ehemane katha karanne nakutu katus
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    avatar267406_330.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :angry:uba wage ohoma karanna be bn


    ඉස්ස්ටීමටයක් ගන්නි මල්ලියෙ..ඔය ප්‍රෙශර් කුකර් එක්ක සෙල්ලන්දාන්ඩ ගිහින් මූන දෙක කර ගන් නැතුව..අනික ඔය වයසක ආච්චිලගෙන් ඕවට උපදෙන් ගන්ඩ යන්ඩත් එපා ඒ කාලෙ ඕව තිබ්බෙත් නෑ....
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සේද්රික් සියා තමන්ටම බැන ගන්නේ ඇයි :confused::confused:රෙප් 10 ක් දීලා
    සේද්රික්1986 10+ වේසි කිලා දාලා :sorry::sorry: 10 පාරක්ම සේද්රික් ට එහෙම කියා ගන්න හොදද :rolleyes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඉස්ස්ටීමටයක් ගන්නි මල්ලියෙ..ඔය ප්‍රෙශර් කුකර් එක්ක සෙල්ලන්දාන්ඩ ගිහින් මූන දෙක කර ගන් නැතුව..අනික ඔය වයසක ආච්චිලගෙන් ඕවට උපදෙන් ගන්ඩ යන්ඩත් එපා ඒ කාලෙ ඕව තිබ්බෙත් නෑ....

    :D aluth rice cooker eke pressure cooker eke wadath ekkama thiyenne.ekata dala try karanna beluwe