මං ගාව ගිෆ්ට් එකකට හම්බවෙච්චි බෑග් එකක් තියෙනවා.ඒක ලේඩිස්ද කියලා සුවර් නෑ.විකුනලා දාන්න කියලා ප්රයිස් හොයන්න ගියේ.සුවර් එකටම මේක රෙප්ලිකා එකක්.

mokakda yako brand eka![]()
නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී
මල් පිපෙන සුලග නීල වලා තුලට ගුලි වෙවී
සද හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කලෙමි සොදුර ඔබෙ නමින්
කවුද ඒ නම්කි
GIORGIO ARMANI එකක්.රෙප්ලිකා එකක් වෙන්නැති බන්.
පුස් අල්ලලත් එක්ක
උඹට ඕනිද?
අර කෙල්ලගේ වැඩේට උඹ ආයි ට්රයි කලේ නැද්ද බන්?
ithin pawichchi karapan auwata dala aragena