~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    giphy.gif


    කවුද ඒ නම්කි :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං ගාව ගිෆ්ට් එකකට හම්බවෙච්චි බෑග් එකක් තියෙනවා.ඒක ලේඩිස්ද කියලා සුවර් නෑ.විකුනලා දාන්න කියලා ප්‍රයිස් හොයන්න ගියේ.සුවර් එකටම මේක රෙප්ලිකා එකක්.

    mokakda yako brand eka :eek:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුලග නීල වලා තුලට ගුලි වෙවී
    සද හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්
    හදේ දොරටු විවර කලෙමි සොදුර ඔබෙ නමින්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී
    මල් පිපෙන සුලග නීල වලා තුලට ගුලි වෙවී
    සද හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්
    හදේ දොරටු විවර කලෙමි සොදුර ඔබෙ නමින්

    සිහිනෙන් ඔබ අද මා ලඟ නෑ
    තනිකම අඩ අඳුරේ ගිලෙනා රෑ
    දැනුනාදෝ ආදරේ
    බිඳුනාදෝ මා සිහිනේ
    සිහිනෙන් ඔබ අද මා ලඟ නෑ