රජතුමා උදහස් වෙලාමේ.. තොපි ඔක්කොටම කියන්නේ..
නවත්තපිය ඔය මගුල..
ඇරෝ... සාරා.. සුනෙර.. නවත්තපන්..
අනිත් උනුත් පිදුරු දාන එක නවත්තපන්..
අපිට කෙනෙක්ගෙ පුද්ගලික දේවල් අදාල නැහැ මේකෙ යම් මට්ටමක් වෙනකල්.. ඊට එහායින් එයාගෙ පුද්ගලික දේවල් ගැන එයාට අයිතියක් තියෙනව රකින්න..
අපි අනිත් උන්ගෙ ඒ පුද්ගලිකත්වයට හානි නොවෙන්න වැඩ කරමු..
හා දැන් ඇති.. නවත්තපල්ලා..
නවත්තපල්ලා ඕක නැත්තන් හිස ගැසුම් කන්නයි වෙන්නේ ඔක්කොටම. 











