~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්ස නම් මල් ගවුම් අදිනවා
    මට ෆොටෝ එකකුත් එවුවා ලස්සනද කියල අහල :baffled::baffled:
    ඔලිඳ ඔටුවා තොට කිවා නේද පොටෝ ඒක ගැන කාටවත් කියන්න එපා කියල :angry: ගම කනවනේ මූ :sorry:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සුනේරු පුතේ මේකටනම් ඔයාට ප්රුෆ් එක්කම දෙනවා ඇද්ද නිසා ටමින්ග් එක්ක පොස්ට් ගැප් එක ඔක්කොම මම දාන්නම් ..උබ චිත්ත වලට කඩේ ගියාට මම පාලි නෑ හොදේ ..උබටත් කියනවනම් වටේ පිටේ ඔක්කොම ගනුන්ට ගහපු ඒවායේ ඉදන් අඩන මට දෙන්න පුළුවන් ..ඉදපන් මේකෙම සමරියක් අරන් පෙන්වන්නම් ..එකරලා කියපිය මුෂලයා ලංකාවේ රෑ 12 ට ම යන උදේ 8 ටම එන එකරලා ජොබ් එකත් කරන්න පුළුවන් ..ඇයි මේ රෝබෝට්ටෙක් ද :frown:


    උබටත් කියනවනම් වටේ පිටේ ඔක්කොම ගනුන්ට ගහපු ඒවායේ ඉදන් අඩන මට දෙන්න පුළුවන් ..

    uba puluwan nam mata me de karala deepan..uba ta aith elakiriyata enna beri wenawa ban mage ehema deyak pennuwoth..ubata weradunu ekama thena ethanai ban

    mama mage geni ekka witarai wan nida gena tiyenne..ekama badu pot ekakata wath ekama spa pot ekakatawath gihin ne..uba matara pura hoyapana,anoj pathinayakagen ahapan mama kawdakiyala..

    ubata mage resources oneda?

    thawa monawada one..

     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇත්තද වරෙන් චිත්තේ උස්සන් ඒ තරම් මන් නටන්න උවමනාව මොකද ??උබට ගැහුවේ නෑ නිකන් වෙන එකෙක්ට ගහද්දි උබ හොටු පෙරන අඩන්න එපා ..උබට ගේම ඕනනම් වරෙන් කෙලින් :frown::frown:

    මේකේ ඉන්න අපි හැමෝම එකා වගේ ඉන්නේ
    ඉත්න් උබ විතරක් කෙල්ලෙක්ගෙ හරි ෆේක් එකක හරි වෙලාවල් අල්ලගෙන දගලන්ඩ උවමනාවක් නෑනේ

    අනිත් උන්ට නැති අමාරුවක් ඇයි උබට ඔච්චරම :dull::dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුස්ස නම් මල් ගවුම් අදිනවා
    මට ෆොටෝ එකකුත් එවුවා ලස්සනද කියල අහල :baffled::baffled:


    ඇයි අර ෆොටෝශූට් එකකුත් ලීක් උනේ...
    මොනා උනත් සුන්දරයි එයා නම්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සුනේරු කිව කතාව උදෙසා :dull::dull:උගේ වචන පොඩ්ඩක් පරෙස්සන් උනානම් වටිනවා :P

    හරි එයාව පැත්තකින් තියන්නකො..ඔයා මට කියන්නකො මං මෙකට එන වෙලාවෙන් හො එන තැනෙන් ඔයාට කායික,මානසික,මුල්‍යමය හානියක් වෙලා තියෙනද කියලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔලිඳ ඔටුවා තොට කිවා නේද පොටෝ ඒක ගැන කාටවත් කියන්න එපා කියල :angry: ගම කනවනේ මූ :sorry:

    සොරි සුදා
    සුනේරු කිවුවනේ ගවුම් අදින්නේ නෑ කියල
    මටත් කේන්ති ගියා ඉතින් :baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නිකම් ගලේ පහරපු බලලා වගේ හැසිරෙන්න එපා..ඔව් මේ චැට් එකේ ඉන්න එකම කෙනා. මං.උඩ පනින්නේ කවුද.රිදිලා නහයෙන් අඩන්නෙ කවුද කියන එක මං කියන්න ඔනි නැනෙ..එහෙම වෙන අය ඉන්නවා තමයි.මොකද මෙක ආන්ඩුවේ කන්තොරුවක් හරි බැංකුවක් හරි නෙමෙයි නේ එන්න යන්න නියමිත වෙලාවක් තියෙන්න....
    උත්තරයක් නුදුන්නොත් හරි නෑනේ ..ගලේද නට්ටන් කටෙද පහරෙව්වේ කියලා ඔයානේ දන්නේ මම නෙවේනේ ..රිදිලා නහයෙන් අඩන්නේ අහවල් කෙන්ගේඩියකටද ..මන් මොනා කිවම ඔයාට පාන්ද ..නරක දෙයක් කිවේ නෑනේ ..ඕන එකා ගණන් ගනී නැති එකා නොගෙන ඉදි ..මේකේ පොස්ට් දාන උන් විතරනම් ඔබේ තර්කෙ හරිලු ..මේකේ පොස්ට් නොදාන උන් ගත්තොත් ඔය බල්ලාගේ තර්කෙ හරිද :dull::dull:තොප්පිය හරි ගිහින් දා ගත්තේ එකට දැන් මමද පලි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සොරි සුදා
    සුනේරු කිවුවනේ ගවුම් අදින්නේ නෑ කියල
    මටත් කේන්ති ගියා ඉතින් :baffled::baffled:

    ඔයා කොට් කරපු පොස්‍ට් එක ඩ්ලිට් කරන්න...සුනෙරු ට එක අයින් කරන්න කියමු
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    උබ චිත්ත කෑල්ල කියන එක ඊලග පාර හොදට පරෙස්සමින් යුස් කරවී කියලා හිතනවා මේකේ පොස්ට් වලින්ම උබට මන් උත්ටරේ දෙන්නම් :baffled:

    mama hodata chiththa keli aduranawa..mokada NIBM eke chiththa keli set ekakm hitiya
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උත්තරයක් නුදුන්නොත් හරි නෑනේ ..ගලේද නට්ටන් කටෙද පහරෙව්වේ කියලා ඔයානේ දන්නේ මම නෙවේනේ ..රිදිලා නහයෙන් අඩන්නේ අහවල් කෙන්ගේඩියකටද ..මන් මොනා කිවම ඔයාට පාන්ද ..නරක දෙයක් කිවේ නෑනේ ..ඕන එකා ගණන් ගනී නැති එකා නොගෙන ඉදි ..මේකේ පොස්ට් දාන උන් විතරනම් ඔබේ තර්කෙ හරිලු ..මේකේ පොස්ට් නොදාන උන් ගත්තොත් ඔය බල්ලාගේ තර්කෙ හරිද :dull::dull:තොප්පිය හරි ගිහින් දා ගත්තේ එකට දැන් මමද පලි

    කවුද අඩන්නෙ...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හරි එයාව පැත්තකින් තියන්නකො..ඔයා මට කියන්නකො මං මෙකට එන වෙලාවෙන් හො එන තැනෙන් ඔයාට කායික,මානසික,මුල්‍යමය හානියක් වෙලා තියෙනද කියලා
    මේ චැට් එක වෙන තැනකට ගත්තනම් වටිනවා ..මොකද මරා ගන්න 3 න් චැට් එකේ ඉද්දි අනිත් උන්ට වදේ .. ඒ නිසා සරලව නෑ ..එත් මඩක් නෑ ගන්න දරාගන්න බයිනම් අනේ මන්දා එකට මොකෝ කරන්නේ කිලා :dull: