~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ.. තොපි ඔක්කොටම කියන්නේ.. :angry::angry::angry:
    නවත්තපිය ඔය මගුල.. :angry::angry::angry:
    ඇරෝ... සාරා.. සුනෙර.. නවත්තපන්.. :dull::dull:
    අනිත් උනුත් පිදුරු දාන එක නවත්තපන්..
    අපිට කෙනෙක්ගෙ පුද්ගලික දේවල් අදාල නැහැ මේකෙ යම් මට්ටමක් වෙනකල්.. ඊට එහායින් එයාගෙ පුද්ගලික දේවල් ගැන එයාට අයිතියක් තියෙනව රකින්න..
    අපි අනිත් උන්ගෙ ඒ පුද්ගලිකත්වයට හානි නොවෙන්න වැඩ කරමු.. :yes::yes::yes:

    හා දැන් ඇති.. නවත්තපල්ලා..
    රජතුමා උදහස් වෙලා :shocked: නවත්තපල්ලා ඕක නැත්තන් හිස ගැසුම් කන්නයි වෙන්නේ ඔක්කොටම. :no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sirawata....
    :rofl:
    මේ.. තොපි ඔක්කොටම කියන්නේ.. :angry::angry::angry:
    නවත්තපිය ඔය මගුල.. :angry::angry::angry:
    ඇරෝ... සාරා.. සුනෙර.. නවත්තපන්.. :dull::dull:
    අනිත් උනුත් පිදුරු දාන එක නවත්තපන්..
    අපිට කෙනෙක්ගෙ පුද්ගලික දේවල් අදාල නැහැ මේකෙ යම් මට්ටමක් වෙනකල්.. ඊට එහායින් එයාගෙ පුද්ගලික දේවල් ගැන එයාට අයිතියක් තියෙනව රකින්න..
    අපි අනිත් උන්ගෙ ඒ පුද්ගලිකත්වයට හානි නොවෙන්න වැඩ කරමු.. :yes::yes::yes:

    හා දැන් ඇති.. නවත්තපල්ලා..
    පිදුරු ටික ගනින් මිනීපෙටිටි සාප්පුවකට විකුණලා කී‍යක් හරි හො‍යාගන්න. :lol:
    (මේ දවස්වල රිම් එකෙන් දුවන්නේ බන් :P)
    මේ වෙලාවක් අල්ලාගෙන දගලනවා
    පිස්සු මුන්ට
    :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එසේය රජතුමනි !!එසේනම් දඩුවම් දීමට ප්‍රථම මම මාරු වෙන්නම් :baffled:

    මාරු වෙන්න නෙමෙයි පරව් කිව්වේ... මෙතන හිටු... වලි ඇදගන්නෙ නැතුව හිටු හැම එකාම..
    මරනව දැනගනින්...:dull:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සුනෙරු ඔයා පැත්තකට වෙලා ඉන්න..මෙක මායි එයයි කතා කරලා විසද ගන්නම්
    oyalage problem ekak mama danne ne..but eya ta comment ekakata ochchara tharaha yanawada?mokada meka forum ekak..meke admin ta thama aithiya tiyenne mokadda karanna oni kiyala..mama me problem eke mula wathmeda wath agawath danne ne..mama msg ekakata reply kara witarai...:angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි කවදද මුසලයෝ පිදුරු දැම්මේ :angry::angry:
    ඕකට සිය දහස් වතාවක් කියල ඇති අපිට අනුන්ගේ පෞද්ගලිකත්වයෙන් වැඩක් නෑ කියල
    කොහෙද ඉතින්

    රිදිලහ්... :P:P
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේකේ ඉන්න අපි හැමෝම එකා වගේ ඉන්නේ
    ඉත්න් උබ විතරක් කෙල්ලෙක්ගෙ හරි ෆේක් එකක හරි වෙලාවල් අල්ලගෙන දගලන්ඩ උවමනාවක් නෑනේ

    අනිත් උන්ට නැති අමාරුවක් ඇයි උබට ඔච්චරම :dull::dull:
    :D:D:D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    eththa machan tiththai..mage wachana sera wedi une..mage jiwithe athdekim walin..mokada mata ona tharam kelawila tiyanawa chiththa keli walin:confused::confused:


    චීත්ත කෑලි වලින් බැට කන්න එපා..
    ප'සනලිටි වැඩිකරගන්න.. :yes:
    දැන් මේකගේ ප'සනැලිටි වැඩිවෙලාද මන්දා අත්දැකීම් නිසා...
    ප'සනල් ඩීටේල් මේකෙ දාන්නේ:dull:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මේ.. තොපි ඔක්කොටම කියන්නේ.. :angry::angry::angry:
    නවත්තපිය ඔය මගුල.. :angry::angry::angry:
    .............
    අපි අනිත් උන්ගෙ ඒ පුද්ගලිකත්වයට හානි නොවෙන්න වැඩ කරමු.. :yes::yes::yes:

    හා දැන් ඇති.. නවත්තපල්ලා..
    තුන් වරුවක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් කල රජතුමාට සංවාද මණ්ඩප සාමාජිකයන්ගේ ප්‍රණාමය!:yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    චීත්ත කෑලි වලින් බැට කන්න එපා..
    ප'සනලිටි වැඩිකරගන්න.. :yes:
    දැන් මේකගේ ප'සනැලිටි වැඩිවෙලාද මන්දා අත්දැකීම් නිසා...
    ප'සනල් ඩීටේල් මේකෙ දාන්නේ:dull:

    :rofl::rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තුන් වරුවක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් කල රජතුමාට සංවාද මණ්ඩප සාමාජිකයන්ගේ ප්‍රණාමය!:yes:

    අඩෝ.. අන්න උඹ තමයි පොයින්ට් එකට ආවේ.. මම උඹව මගේ උපදේශක තනතුරට පත් කරනවා
    මේ යුද්ධය අවසන් කරපු සීන් එකෙන් මට තව කාලාන්තරයක් රජ කරන්න පුලුවන් වෙයි නේද?
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේ චැට් එක වෙන තැනකට ගත්තනම් වටිනවා ..මොකද මරා ගන්න 3 න් චැට් එකේ ඉද්දි අනිත් උන්ට වදේ .. ඒ නිසා සරලව නෑ ..එත් මඩක් නෑ ගන්න දරාගන්න බයිනම් අනේ මන්දා එකට මොකෝ කරන්නේ කිලා :dull:
    den kawda mara gaththe ban
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමෝටම කටු එක්ක කොහිල අල දවල් දේවාල බුෆේ එකට එකතුකරන්න ඕනේ කියල මා යෝජනා කරනවා :yes: කඩවල්වලින් ජරාව කාල හැමෝගෙම නහර තද වෙලා :baffled: