~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව්... මම වී ටිකක් පාරේ ඉහිරෙව්වා...
    කොහොමද කුකුලෝ ටිකට බා බා කියන්නෙත් නැතුවම බෙදාහදාගෙන කාපු හැටි:rofl:
    අන්තිමට ඕවට මැදිහත්වෙන්න යන අපියි නරක මිනිස්සු වෙන්නේ :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඔව්... මම වී ටිකක් පාරේ ඉහිරෙව්වා...
    කොහොමද කුකුලෝ ටිකට බා බා කියන්නෙත් නැතුවම බෙදාහදාගෙන කාපු හැටි:rofl:

    අන්තිමට ඕවට මැදිහත්වෙන්න යන අපියි නරක මිනිස්සු වෙන්නේ :D
    මුන්ගේ කුමන්ත්‍රණ :(අපි 3 දෙනා ඕවට අහුවෙන් නෑ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඔව්... මම වී ටිකක් පාරේ ඉහිරෙව්වා...
    කොහොමද කුකුලෝ ටිකට බා බා කියන්නෙත් නැතුවම බෙදාහදාගෙන කාපු හැටි:rofl:

    මේන් අනිත් එක්කෙනා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගානටම එකෙක් 10 ක් දීලා ..17 උන සතුටට සලකන්නවත් නම දාලා නෑ :nerd:

    RxrsMxp.jpg
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙතන ඔප දුප කියවන්නේ නැතුව ඉරාජ්ගේ අලුත් සින්දුව බලපියවූ