මටයැ වර්ණ අන්ධතාවේ තියෙන්නේපේන්නේ නැද්ද ඇස් ගහනවා පොට යනකන්
ඇහැ අවුල් මේ මනුස්සයගේ
ශුවර් එකටම බිත්තර පෙට්ටියට වැඩේ දෙන්ඩ ඇතිදැන් මොනවගෙන්ද මනුස්සයෝ නත්තලට කේක් හදන්නේ
![]()
muta ratu penne dam wage
මටයැ වර්ණ අන්ධතාවේ තියෙන්නේපේන්නේ නැද්ද ඇස් ගහනවා පොට යනකන්
ඇහැ අවුල් මේ මනුස්සයගේ
ශුවර් එකටම බිත්තර පෙට්ටියට වැඩේ දෙන්ඩ ඇතිදැන් මොනවගෙන්ද මනුස්සයෝ නත්තලට කේක් හදන්නේ
![]()
නයි බිතර 3 කුත් දාලා හදමුකෝ හදමුකෝ කේක් එක ..
කොබගේ බිත්තර ටික මන් ඉස්සුවා![]()

නයි බිතර 3 කුත් දාලා හදමුකෝ හදමුකෝ කේක් එක ..
කොබගේ බිත්තර ටික මන් ඉස්සුවා![]()
උකුස්සගෙ කූඩුවෙත් ඇති බිත්තර හැබැයිනයි බිතර 3 කුත් දාලා හදමුකෝ හදමුකෝ කේක් එක ..
කොබගේ බිත්තර ටික මන් ඉස්සුවා![]()
උකුසු බිත්තරයි නයි බිත්තරයි තමා ගන්ඩ වෙන්නේ දැන්
මම නිරාහාරව ඉඳගෙන නත්තල් පාටියට බඩු ගේනවා මුන් ඔක්කොම කනවාඅනේ මට බැරිවුනානේ වහ ටිකක් කවලන් කරලා තියන්ඩ මුන් ඔක්කොම හැඳිගෑවිලා යන්ඩ

නයි බිත්තර නෙමෙයිද දාන්නේ![]()
නයි බිත්තර දාන්නේ නෑ නයි බිත්තර 3 කුත් දාලා
උපුලගේ අනිත් ඇහැත් දාලා
කටුස්සිගේ නැට්ටත් දාලා
කේක් එක හදනවා හැඳි ගාලා

ඇයි කුක්කාගේ මයිල් ගස් දෙක තුනක් 

එපාද හැපිනි බිත්තර කියන්නේ නෑ අයිසේ ..කියන්නේ නයි බිත්තර කියලා
හැපින්න අයිසේ හැපින්නනයි බිත්තර දාන්නේ නෑ

හත්මාළුව වගේ හදමුනයි බිත්තර 3 කුත් දාලා
උපුලගේ අනිත් ඇහැත් දාලා
කටුස්සිගේ නැට්ටත් දාලා
කේක් එක හදනවා හැඳි ගාලා

මෙව්වනම් ගණන් පුතේහත්මාළුව වගේ හදමු![]()
නයි බිත්තර, උපුලගේ ඇහැ, කටුසු නැට්ට, උකුසු පෙඳ, ඔටු කිරි, බලු මයිල්, තලයගේ පැණි![]()

ගණන්මෙව්වනම් ගණන් පුතේ![]()
ඔය ගෑනු දැරිවියෙක්ට පොඩ්ඩක් කොට සායක් ඇඳගෙන දේවාලේ වැට ගාවට එන්න කිව නං පැණි බාල්දියක් විතර එකතුකරගන්න පුළුවන් උඹෙන් 
හත්මාළුව වගේ හදමු![]()
නයි බිත්තර, උපුලගේ ඇහැ, කටුසු නැට්ට, උකුසු පෙඳ, ඔටු කිරි, බලු මයිල්, තලයගේ පැණි![]()
වදවෙලා ගිහින් 
ගණන්ඔය ගෑනු දැරිවියෙක්ට පොඩ්ඩක් කොට සායක් ඇඳගෙන දේවාලේ වැට ගාවට එන්න කිව නං පැණි බාල්දියක් විතර එකතුකරගන්න පුළුවන් උඹෙන්
![]()

කොටට ඇදන් එනවට ආස නෑ මන් ..ටිකක් දිගට ඇදන් ආවනම් හරි
මේ ලෝකේ හැදෙන්නේ නැති දෙයක් ඔයවදවෙලා ගිහින්

මම ඉන්නකන් පැණි හැදෙන්නේ නැත්තේ ඇයි මිනිහෝ හත්මාළුව වගේ හදමු![]()
නයි බිත්තර, උපුලගේ ඇහැ, කටුසු නැට්ට, උකුසු පෙඳ, ඔටු කිරි, බලු මයිල්, තලයගේ පැණි![]()