~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටයැ වර්ණ අන්ධතාවේ තියෙන්නේ :angry: පේන්නේ නැද්ද ඇස් ගහනවා පොට යනකන් :baffled: ඇහැ අවුල් මේ මනුස්සයගේ

    ශුවර් එකටම බිත්තර පෙට්ටියට වැඩේ දෙන්ඩ ඇති :angry: දැන් මොනවගෙන්ද මනුස්සයෝ නත්තලට කේක් හදන්නේ :angry:


    muta ratu penne dam wage
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නයි බිතර 3 කුත් දාලා හදමුකෝ හදමුකෝ කේක් එක ..

    කොබගේ බිත්තර ටික මන් ඉස්සුවා :rofl:

    නයි බිත්තර 3 කුත් දාලා
    උපුලගේ අනිත් ඇහැත් දාලා
    කටුස්සිගේ නැට්ටත් දාලා
    කේක් එක හදනවා හැඳි ගාලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නයි බිතර 3 කුත් දාලා හදමුකෝ හදමුකෝ කේක් එක ..

    කොබගේ බිත්තර ටික මන් ඉස්සුවා :rofl:
    උකුස්සගෙ කූඩුවෙත් ඇති බිත්තර හැබැයි :oo: උකුසු බිත්තරයි නයි බිත්තරයි තමා ගන්ඩ වෙන්නේ දැන් :no:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම නිරාහාරව ඉඳගෙන නත්තල් පාටියට බඩු ගේනවා මුන් ඔක්කොම කනවා :angry: අනේ මට බැරිවුනානේ වහ ටිකක් කවලන් කරලා තියන්ඩ මුන් ඔක්කොම හැඳිගෑවිලා යන්ඩ :angry:

    :rofl::rofl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සේදිරිසෝ නත්තල් පාටිය දීපන් :baffled:

    නැත්නං ලබන අව්රුද්දෙත් සිග්නල් තමයි :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නයි බිත්තර 3 කුත් දාලා
    උපුලගේ අනිත් ඇහැත් දාලා
    කටුස්සිගේ නැට්ටත් දාලා
    කේක් එක හදනවා හැඳි ගාලා
    :yes::yes::yes::yes:ඇයි කුක්කාගේ මයිල් ගස් දෙක තුනක් :rolleyes::rolleyes::rolleyes:එපාද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes::yes::yes:ඇයි කුක්කාගේ මයිල් ගස් දෙක තුනක් :rolleyes::rolleyes::rolleyes:එපාද

    maxresdefault.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නයි බිත්තර 3 කුත් දාලා
    උපුලගේ අනිත් ඇහැත් දාලා
    කටුස්සිගේ නැට්ටත් දාලා
    කේක් එක හදනවා හැඳි ගාලා
    හත්මාළුව වගේ හදමු :rofl:

    නයි බිත්තර, උපුලගේ ඇහැ, කටුසු නැට්ට, උකුසු පෙඳ, ඔටු කිරි, බලු මයිල්, තලයගේ පැණි :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙව්වනම් ගණන් පුතේ :baffled::baffled:
    ගණන් :baffled: ඔය ගෑනු දැරිවියෙක්ට පොඩ්ඩක් කොට සායක් ඇඳගෙන දේවාලේ වැට ගාවට එන්න කිව නං පැණි බාල්දියක් විතර එකතුකරගන්න පුළුවන් උඹෙන් :D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    හත්මාළුව වගේ හදමු :rofl:

    නයි බිත්තර, උපුලගේ ඇහැ, කටුසු නැට්ට, උකුසු පෙඳ, ඔටු කිරි, බලු මයිල්, තලයගේ පැණි :baffled:



    මේ ලෝකේ හැදෙන්නේ නැති දෙයක් ඔය :no:වදවෙලා ගිහින් :rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගණන් :baffled: ඔය ගෑනු දැරිවියෙක්ට පොඩ්ඩක් කොට සායක් ඇඳගෙන දේවාලේ වැට ගාවට එන්න කිව නං පැණි බාල්දියක් විතර එකතුකරගන්න පුළුවන් උඹෙන් :D
    :eek::eek::eek::eek:කොටට ඇදන් එනවට ආස නෑ මන් ..ටිකක් දිගට ඇදන් ආවනම් හරි :love:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හත්මාළුව වගේ හදමු :rofl:

    නයි බිත්තර, උපුලගේ ඇහැ, කටුසු නැට්ට, උකුසු පෙඳ, ඔටු කිරි, බලු මයිල්, තලයගේ පැණි :baffled:

    පොලිසගෙත් ඔය මොනවහරි ගනින් තියන දෙයක් :baffled::baffled: